un denna kamaththenne hukagena thiyenne,eka dawasakata oya seen kochchara wenawada. munta liyanna dewal nathiwa daanawada koheda

ketha seen eka.
uwa allagena wandiyak ganna puluwan wei.or ekath beri wei kematthen ne gihin tiyenne e patta ballith

ඒ අනිත් ස්ත්‍රී දූෂ්ණ කේස් වලට තමා කැමත්තෙන් කරා නම් නිදහස් කරන්නේ 
බාල අපරාධ වලට ඒ සෙල්ලම් බෑ 
අවුරුදු 16 ක කෙනෙක් සමග ලිංගිකව එක් වීම බාල අපරාදයක් නේද
මොනවා වුනත් ..... ඕක පිටරටක වුනානම් ඒ දෙමව්පියන් එතරම් තැකීමක් නොකරන්න තිබුණා, මම අඳුරන සුදු ජාතික යහලුවෙකු අවුරුදු 16 දී ඔහුගේ මව ඔහුට condom packet එකක් තෑගී දී තිබුණා![]()
නමුත් ලංකාවේ සංස්කෘතිය අනුව දෙමව්පියන් ඔවැනි දේවල් වලට ඉඩදෙන්නේ නෑ .
ඉහත මොන සංස්කෘතිය හරිද වැරදිද කියන්න මම දන්නේ නෑ![]()
16 or 16+ nam eka bala aparadatyak neme ban.වරද තියෙන්නේ කෙල්ලගේ විශ්වාසය බිදිමින් කෙල්ලව රවට්ටපු එක බන්...අවුරුදු 16 ක කෙනෙක් සමග ලිංගිකව එක් වීම බාල අපරාදයක් නේද