German Tec Course Help!!!

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    ජර්මන් ටෙක් එකේ ඩීසල් එන්ජින් course එක ගැන දන්නා කවුරු හරි ඉන්නවද බං. Job Market එක එහෙම කොහොමද?
     
    • Like
    Reactions: D_Mad

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    ඩීසල් එන්ජින් කියල වෙනම තියෙනවද?
    Auto mobile කෝස් එක නෙමේද?
    Diseal Engine kiyla wenama thibba bn ekak. Train driver ehema yanna puluwan eken. Ekama target karan karala bane. Wena hoda jobs thiynwada kiyla baluwe mn. Private unath awulk na. Job market 1 gana idea 1k ganna baluwe.
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    Diseal Engine kiyla wenama thibba bn ekak. Train driver ehema yanna puluwan eken. Ekama target karan karala bane. Wena hoda jobs thiynwada kiyla baluwe mn. Private unath awulk na. Job market 1 gana idea 1k ganna baluwe.
    හොයල බලල තොරතුරක් හම්බ උනොත් උඹට කියන්නං.
     

    king edward

    Active member
  • Jun 3, 2016
    503
    154
    43
    Matara
    ජොබ් මාකට් එක නම් වරදක් නෑ. හැබැයි ඒකට බලපානව උඔ කොච්චර වැඩ්ඩෙක්ද කියන එක. ටෙක් ගිය පලියට වැඩ්ඩෙක් වෙන්නේනෑ. තමන් කැප වෙලා ඉගෙනගන්න දේවල් මත තමයි හැමදේම ගොඩ නැගෙන්නේ. ඩීසල් මිකැනිත් කෝස් එක විතරක් කරලා වැඩක් නෑ. පාර්ට්ටයිම් ඉලෙක්ට්‍රිකල් වගේම මිකැනික් පැත්තත් ඉගෙන ගන්නවනම් තමයි හොද. රට ගිහින් කීයක් හරි හොයාගෙන අලුත් දේවල් ඉගෙනගෙන ඇවිත් තමන්ගෙම දෙයක් කර ගන්න එක තමයි හොද.