German Tech එකේ courses කරපු අය පොඩ්ඩක් එන්නකෝ

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    German Tech එකේ courses කරපු අය පොඩ්ඩක් එන්නකෝ

    German Tech eke courses කරලා දැන් ජොබ් කරන අය comment කරමු බලන්න. කරලා නැති අය bump එකක් දාන්න :yes::yes::yes::yes:


    • මොකද්ද කරපු course එක?
    • Full Time Or Part Time?
    • කීයක් ගියාද?
    • කොයි කාලේ වගේද කලේ, මොන අවුරුද්දේද?
    • කොච්චරක් කල් කලාද?
    • දැන් කොහෙද වැඩ කරන්නේ (Company, Country)?
    • Designation එක මොකද්ද?
    • පඩිය කීයක් වගේ ලැබෙනවද?
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Courses ගොඩක් කරන්න තියෙනවා.

    http://www.cgtti.lk/web/index.php?option=com_gtcourse&view=courses&Itemid=125&lang=en&limitstart=0


    2017-12-12_11-26-57.jpg


    Automobile Mechanic 4 Years Course එක Free කරන්න තියෙනවා.

    http://www.cgtti.lk/web/index.php?o...rse&course_id=1&Itemid=125&lang=en#final-year


    උබලගේ අවංක අදහස මොකද්ද ? මේවා කරලා ගොඩ ගියපු අයගේ අදහස් දැනගන්නයි ඕනි.
     
    Last edited:
    • Like
    Reactions: EvilEye

    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    මොකද්ද කරපු course එක? Mechanic
    Full Time Or Part Time? Full time
    කීයක් ගියාද? Free
    කොයි කාලේ වගේද කලේ, මොන අවුරුද්දේද? 2006
    කොච්චරක් කල් කලාද? 3 years
    දැන් කොහෙද වැඩ කරන්නේ, Designation එක මොකද්ද? New Zealand
    පඩිය කීයක් වගේ ලැබෙනවද? 385000/=
     
    • Like
    Reactions: චගු

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    bp, ela wedak ,

    ඔය කට්ටියගෙ වෙබ් සයිට් එකට යන්ඩ ගියාම් තමා එපා වෙන්නෙ, පට්ට ස්ලෝ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,907
    21,151
    113
    uba maths ne kare degree eka karahan ban kelinma
    eng ma karahan slitt eke thiyenawa
     

    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    Part time. AC/ Industrial Electrical. Don't do the course basis on Slaary or money you are expecting. If you are only intrested and passion in the field do it. otherwise its not gonna fruit you. just waste of time.
     

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Part time. AC/ Industrial Electrical. Don't do the course basis on Slaary or money you are expecting. If you are only intrested and passion in the field do it. otherwise its not gonna fruit you. just waste of time.
    Just want to whether they teach part time with same or less quality than full time. looking for this for a cousin of mine.
    are the certificates worth enough of part time courses to get a job atleast to migrate in skilled trade.
    the courses are Motor Mechanic.
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    • මොකද්ද කරපු course එක? toolmachine
    • Full Time Or Part Time?fulltime
    • කීයක් ගියාද?0
    • කොයි කාලේ වගේද කලේ, මොන අවුරුද්දේද?2004
    • කොච්චරක් කල් කලාද?3.5y
    • දැන් කොහෙද වැඩ කරන්නේ (Company, Country)?canada
    • Designation එක මොකද්ද? cnc
    • පඩිය කීයක් වගේ ලැබෙනවද? 925000
     
    • Like
    Reactions: Chimpanzee Putha

    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    Just want to whether they teach part time with same or less quality than full time. looking for this for a cousin of mine.
    are the certificates worth enough of part time courses to get a job atleast to migrate in skilled trade.
    the courses are Motor Mechanic.
    Yes, They do the best teaching... again don't know about job or migration.