German Tech එකේ courses කරපු අය පොඩ්ඩක් එන්නකෝ
German Tech eke courses කරලා දැන් ජොබ් කරන අය comment කරමු බලන්න. කරලා නැති අය bump එකක් දාන්න

Courses ගොඩක් කරන්න තියෙනවා.
http://www.cgtti.lk/web/index.php?option=com_gtcourse&view=courses&Itemid=125&lang=en&limitstart=0
Automobile Mechanic 4 Years Course එක Free කරන්න තියෙනවා.
http://www.cgtti.lk/web/index.php?o...rse&course_id=1&Itemid=125&lang=en#final-year
උබලගේ අවංක අදහස මොකද්ද ? මේවා කරලා ගොඩ ගියපු අයගේ අදහස් දැනගන්නයි ඕනි.

- මොකද්ද කරපු course එක?
- Full Time Or Part Time?
- කීයක් ගියාද?
- කොයි කාලේ වගේද කලේ, මොන අවුරුද්දේද?
- කොච්චරක් කල් කලාද?
- දැන් කොහෙද වැඩ කරන්නේ (Company, Country)?
- Designation එක මොකද්ද?
- පඩිය කීයක් වගේ ලැබෙනවද?

Last edited: