German without Christmas - යටින් වැඩේ යනවා

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    සංක්‍රමිනකයින් මිලියන ගණනින් තම රටට ගොඩ වද්දාගත් ජර්මනිය තමන්ගේ රටේ නත්තල් සැමරීමට නොහැකි බව මහජනයාට කියා සිටිනවා.

    නත්තල් සමයේ විවිධ නගර සහ පාරවල් වල මෙතෙක් කරගෙනා අ සියලුම සැණකෙළි අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට නොහැකි බව පවසමින් නැවත දැමිමට රජය කටයුතු කරලා. විවිධ මිස්ලිම් අන්තවාදී පහරදීම් නිසා මෙම තීරණය ගෙන තිබේ .

    G3dBDZFWwAAAk7F
    G3uAQ4jWIAAIjDR








    https://www.telegraph.co.uk/gift/95106babb5929c8c


    G5gkpIjXwAABClP

    ElWAehtWMAAOQIu


    G5GyPVMXcAAEP2I
    G5Ky38-WsAIIaXU



    ------ Post added on Nov 13, 2025 at 6:45 AM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,527
    113
    මොනවද @Al Baik ජිඩාඩ් හම්බාවෝ මේ? අනුන්ගේ රටවල් වලට ගිහින් ඒ රටවලුත් විනාස කරන්නේ? කාන්තාරෙට වෙලා හිටපන් කෝ ජිහාඩ් ඔටු ලබ්බෝ. :ROFLMAO:
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    මොනවද @Al Baik ජිඩාඩ් හම්බාවෝ මේ? අනුන්ගේ රටවල් වලට ගිහින් ඒ රටවලුත් විනාස කරන්නේ? කාන්තාරෙට වෙලා හිටපන් කෝ ජිහාඩ් ඔටු ලබ්බෝ. :ROFLMAO:
    අපි @Al Baik ගෙ ගෙදර ගිහින් කියමු "ප්‍රෙයාර් සද්දෙට බැ, වෙසක් එකට පහන් කූඩු එල්ලන්න ඔනෙ, සාදු කෙනෙක් පින්ඩ පාතෙ ආවම හිස් අතින් යවන්න බැ, එ විදියට ඉන්න ඔනෙ " කියලා. (ඔහොම නෙ වෙන්නෙ germany, france, uk, and many).
     
    • Haha
    Reactions: Al Baik and Cypress

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    ඔය සෙල්ලම් නැ නෙ වියෙට්නාමෙ, චීනෙ, සින්ගපූරුවෙ.

    උඹලා දන්නවාද, ඔය මුස්ලිම් සීන් වැඩි කාලෙ මම වියෙට්නාමෙ හිටිය 10-15 යේර්ස් වගෙ කාලයක්. ඔය මුස්ලිම් කේස් වැඩි වුන දවස් වල වගෙ වියෙට්නාමෙට ආව (උන් ප්‍රසිද්දියෙ එන්නෙ නෑ මුස්ලිම් මවුලවි කෙනෙක්, රැඩිකල් ටයිප්, මු 5 ස්ටාර් හොටෙල් එකක මීටින්ග් තියන්න ගිහින් රැඩිකල් ටයිප්. වියෙට්නාම් පොලිසියෙන් ඇවිල්ලා උව කුදලගෙන ගිහින් ඩුපොර්ට් කරාඅ. එහෙ මචන් සෙල්ලම් නැ, අපරාදයක් වුනත් ලොකු පොඩි නැ. කොහොම හරි අල්ලනවා, මම දන්නවා මොකද මම එහෙ නිවුස් නිතරම බලනවා, මට බාසවත් පුලුවන් එකට.

    :ROFLMAO: තෝ කතෝලිකද මේ ත්‍රෙඩ් එකේ?
    මම කොහොමත් කතොලික, මට විවෙචනෙ කරන්න පුලුවන් මොකද මම කිසිම කැරි වැඩක් කරන්නෙ නැ. හොඳ නම් හොඳයි නැත්නම් නැ, හෙළයො මුස්ලිම් එවුන්ට බනින එක ජෝක් එකක් මොකද හෙලයොත් හෙන චාටර් වැඩ කරන්නෙ, උන් ලොකු බුද්දාගම් කාරයො වුනාට රටෙ හැටි. උන්ගෙයි තම්බින්ගෙයි ලොකු වෙනසක් නෑ
    ------ Post added on Nov 13, 2025 at 8:14 AM

    තව එකක්, Vietnam wala සිවිල් පිට රජයෙ ඔත්තු කරුවො ඉන්නව ඔය වගෙ සීන් වලදි, තම්බි විතරක් නෙමෙ, ඔය පාස්ටර් ලා අනන් මන වගෙ එවුන්ට පුකට පයින් ගාහල එලවන්නෙ වියෙට්නාම් ආන්ඩුව. ජෙරොම් වගෙ එවුන්ට නො ප්ලේස්.
    ------ Post added on Nov 13, 2025 at 8:17 AM