Germany sri lankans

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,402
    5,319
    113
    Colombo
    ජර්මනියේ ඉන්න ලංකාවෙ ගැණු කැම්පස් කොල්ලො තියන් ඉන්නවා කියවන්නේ ඇත්තය?
     
    • Haha
    Reactions: Edward Kenway

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,402
    5,319
    113
    Colombo
    අතේ ගහන්න වගේ යන්නේ රිප්ලයි ටික බලල..
    දැන් ලංකාවේ වෙලාව 1.20යි නේද ,ඉන්නම අමාරුනම් වැලක් බලපං :rofl:
    ඇත්තය ඒහෙම වෙනවය ඔහේ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ජර්මනියේ ඉන්න ලංකාවෙ ගැණු කැම්පස් කොල්ලො තියන් ඉන්නවා කියවන්නේ ඇත්තය?
    ඕක ජර්මනිය විතරක් නෙමෙයි ගොඩක් රට වල වෙනවා. විශේෂයෙන් ගෙවල් වල රූම් රෙන්ට් දෙන ගෑණු
     
    • Wow
    Reactions: DiksonAlex

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ලංකාවේ ගෑනු ගොඩක් සෙට් වෙන්නේ කල්ලෝ පක්කො බංගලියෝ එක්ක.
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Germany settle වෙන්න තියන අමාරුව මොකක්ද?
    Man danna widiyata legally work karana,hodata language hadagatta ayata Germany thama settle wenna lesima dan EU wala godak countries ekka baladdi.😁(Language hariyata bari aya gana wennathi e kiyala atte.Dan awurudu 3 citizen apply karanna puluwan C1 level ayata.Bachelor or masters dekama ehe karoth thawath wasi.Kelinma job contract ekak aran citizen danna puluwan PR nathuwama.Ehema language igenaganna akamathi nan thama loku kalayak yanne.Ita hodai e wage kammali ayata mehe inna eka.🫠)New rules walin skill migrantsla ta wasi widiyata godak thinne.
     
    • Like
    Reactions: DiksonAlex

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,640
    8,430
    113
    In Your Heart
    Man danna widiyata legally work karana,hodata language hadagatta ayata Germany thama settle wenna lesima dan EU wala godak countries ekka baladdi.😁(Language hariyata bari aya gana wennathi e kiyala atte.Dan awurudu 3 citizen apply karanna puluwan C1 level ayata.Bachelor or masters dekama ehe karoth thawath wasi.Kelinma job contract ekak aran citizen danna puluwan PR nathuwama.Ehema language igenaganna akamathi nan thama loku kalayak yanne.Ita hodai e wage kammali ayata mehe inna eka.🫠)New rules walin skill migrantsla ta wasi widiyata godak thinne.
    German language eka lesi na
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    German language eka lesi na
    Lesi na bn kisi deyak.Eth
    kiyana tharam amaruth na.Hari thanakin karanna one ithin.Man danna O/L witharak thina unui, hotels wala jobs walata gihipu unuth B1,B2 karala giya godak aya.Spoken patta godak ehedi thama polish wenne.Hoda jobs walata, higher studies karana unta amaruwenna widiyak na ara wage ayath yaddi.

    PS:-මං A/L Japanese කලේ.ඒත් German කරද්දී තමා හිතන්නේ අපරාදේ කලින් නොකලේ කියලා.japanese එක්ක බලද්දී grammar side eka tikak complicated unata B2 wenakan grammar walin liyanna enna.English letters thiyena eka thama lokuma plus point eka.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    Man danna widiyata legally work karana,hodata language hadagatta ayata Germany thama settle wenna lesima dan EU wala godak countries ekka baladdi.😁(Language hariyata bari aya gana wennathi e kiyala atte.Dan awurudu 3 citizen apply karanna puluwan C1 level ayata.Bachelor or masters dekama ehe karoth thawath wasi.Kelinma job contract ekak aran citizen danna puluwan PR nathuwama.Ehema language igenaganna akamathi nan thama loku kalayak yanne.Ita hodai e wage kammali ayata mehe inna eka.🫠)New rules walin skill migrantsla ta wasi widiyata godak thinne.

    ඔව් Germany කියන්නේ හරියට ඈවිත් settle වෙන්න ලේසිම රටක්. මාස 21 PR, අවුරුදු 5 citizenship

    අවුරුදු 3 ගන්න නම් බෑ C1 තිබ්බ කියල. ඒකට extraordinary value එකක් පෙන්නන්න ඕනේ.

    German language eka lesi na

    PR ගන්න මාස 27 පුළුවන් ඒකට ඕනේ A1 විතරයි. ඒකත් බැරි තරම් මොන්ගලයෙක් නම් ලංකාවට වෙලා ඉන්න එක හොඳයි :rofl:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,967
    10,799
    113
    මම අහලා තියෙනවා ලන්කාවෙ සහා ඉ දියන් ස්ටුඩන්ට්ස් ලා ඔස්ට්‍රෙලියාවෙ මිනිස්සු එක්ක බොරුඒට හාද වෙලා ඇන්නයින් පස්සෙ බ්ලැක්මෙල් කරනවා සල්ලි ගරන්න දුශනෙ කරා කියලා. එහෙම එකක් තමයි දනුශ්ක වලත්තයාටත් වෙන්න ගියෙ. ඔය සීන් එක යාලුවො ගොඩක් කිව්වුවා. එලිටට එන්නෙ නැත්තෙ සල්ලි ගෙවල ශෙප් වෙනවාලු