Get ready for Gota Version 2.0

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ussr GIF
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    මට නම් අනුර ට දෙනව කියපුවම දි සිරිසේනට දෙන්න කලින් තිබ්බ confused feeling එකමයි එන්නෙ
    2015 දී මම ලොකුවට ම සිරිසේන ගේන්න FB එකේ post දාල සපෝට් කලා
    ඒත් හිතේ කොනක මොකක්දො පොඩි සැකයක් / ඉවක් වගෙ දෙයක් තිබ්බ මූ වැඩේ අනයි කියලා

    ඒකම දැන් ආයෙත් හිතට එනවා
    කොහොම වුනත් දැනට තරගෙ තියෙන්නෙ සජියයි අනුරයි අතරෙ
    සජියා දිනයි කියල ලොකු බයක් තියෙනවා

    ඒ කොහොම උනත් මගෙ රෑන්කින් වලට අනුව අනුර තමයි First choice එක
    රනිලා හොරා සහ එපා කරපු චරිතයක් උනත් සජියට උඩින් මගෙ choice list එකෙ ඉන්නවා
    වෙන තෝරගන්න එකෙක් නැති කමට

    ඒත් මගෙ idea එක සජියා දිනයි කියන එක

    එහෙම වෙනවා කියන්නෙ ලොකු විනාසයක් තමයි

    මොකෙක් ගැනවත් විස්වාසයක් නෑ මුන් හරියට කරයි කියල
    අනෙක් හැම එකෙක් ගැනම තියෙන්නෙ මුන් නම් ඇවිල්ල මේක හොරාකාල නැතිම කරයි කියල ලොකු විස්වාසයක්

    අනුර ගැන තියෙන්නෙ මූටත් කියන තරමට කරගන්න බැරි වෙයිද කියල සැකයක්
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    වැඩේ සරලයි.

    1. ජනාදිපති දිව්රුම් දෙනවා.
    2. අගමැතිව අයින් කරනවා. (ඊට කලින් පාර්ලිමේන්තුව විසිරෙව්වොත් අගමැති සහ ඇමති මණ්ඩලය එහෙම්ම තියනවා)
    3. හරිණි හෝ ජවිපෙ ඉන්න අනික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරනවා.
    4. අමාත්‍යංශ බෙදල දෙනවා ඉන්න ජවිපෙ/මාලිමා කට්ටියට. අනුරට කිහිපයක් ගන්නත් පුළුවන්.
    3. පාර්ලිමේන්තුව විසුරනවා. (අමාත්‍ය මණ්ඩලය එහෙම්ම තියනවා)

    4. භාරකාර ආණ්ඩුව කරගෙන යනවා පාර්ලිමේතු චන්දෙ වෙනකන්.

    දැන් අහන්න එපා මන්ත්‍රී 3 දෙනා කොහොමද රටක් කරන්නේ කියල. 3න් 2ක් තියාගෙන තමයි රටට කෙලවලා ගෙදර ගියේ .
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,731
    23,993
    113
    tracing Geo-location.. ... ...
    CID එකේ මහත්තුරු අපිත් එක්ක ඉන්නේ කිව්වේ මොකද්ද බන් ? කලින් ඉදල තියෙන්නේ කාත් එකක්ද ?

    දැන් වැඩ කරන්නේ එයාලට ඕනි විදියටලු.. කලින් වැඩ කලේ කලින් ආණ්ඩුවට ඕනි විදියටනේ.. 😁
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,762
    163,677
    113
    එකමත් එක රටක
    දැන් වැඩ කරන්නේ එයාලට ඕනි විදියටලු.. කලින් වැඩ කලේ කලින් ආණ්ඩුවට ඕනි විදියටනේ.. 😁
    ඕකා නම් අනේ මන්ද . ඔය වගේ වැඩිය හිතන්නේ නැතුව දේවල් විදිනවා . . මුන් කියන්නනේ CID එකේ උන් එක එක දෙස්පාලුවාගේ ඕන එපාකම් වලට වැඩ කරන , උන් එක්ක යටින් ඩීල් තියන සෙට් එකක් කියලා . ඌ ට කියාගන්න ඕන පොලිසියත් දැන් උන්ගේ පැත්තේ . එහෙම කිව්වම හරක්ට තේරෙන්නේ නෑ ඒ අර කාසියේ අනිත් පැත්ත කියලා .
     
    • Haha
    Reactions: supun_sg

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113

    2000න් පස්සේ ඉපදුන උන්ට නම් මේවා magic. රනිල් ලොක්කා රට සවාරියක් ගහපු වෙලේ චනද්‍රිකා 2003දී ලස්සනට ගේම දුන්නේ. ministries ටික ඔක්කොම ජනාදිපති යටතට අරගෙන secretaries ලට assign කරා.
    දන්නේ නැත්නම් පොඩ්ඩක් හොයල බලපල්ලා බන්. ව්‍යවස්ථාවේ Chapter 8, Article 46 & 47 :baffled:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    2000න් පස්සේ ඉපදුන උන්ට නම් මේවා magic. රනිල් ලොක්කා රට සවාරියක් ගහපු වෙලේ චනද්‍රිකා 2003දී ලස්සනට ගේම දුන්නේ. ministries ටික ඔක්කොම ජනාදිපති යටතට අරගෙන secretaries ලට assign කරා.
    දන්නේ නැත්නම් පොඩ්ඩක් හොයල බලපල්ලා බන්. ව්‍යවස්ථාවේ Chapter 8, Article 46 & 47 :baffled:
    යහපාලනයෙන් ගෙනාපු ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිට තියාගන්න පුලුවන් උපරිම අමාත්‍යංශ ගානක් ගෙනාව නේද? 3ක් හෝ 4ක්
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    යහපාලනයෙන් ගෙනාපු ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිට තියාගන්න පුලුවන් උපරිම අමාත්‍යංශ ගානක් ගෙනාව නේද? 3ක් හෝ 4ක්
    එක ආපහු change කරලා Executive powers ටික ඔක්කොම ගෝටා ගත්තා බන්. ඔය Act no එකත් එක්කම දාලා තියෙන්නේ.
     
    • Like
    Reactions: chami2015

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    වැඩේ සරලයි.

    1. ජනාදිපති දිව්රුම් දෙනවා.
    2. අගමැතිව අයින් කරනවා. (ඊට කලින් පාර්ලිමේන්තුව විසිරෙව්වොත් අගමැති සහ ඇමති මණ්ඩලය එහෙම්ම තියනවා)
    3. හරිණි හෝ ජවිපෙ ඉන්න අනික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරනවා.
    4. අමාත්‍යංශ බෙදල දෙනවා ඉන්න ජවිපෙ/මාලිමා කට්ටියට. අනුරට කිහිපයක් ගන්නත් පුළුවන්.
    3. පාර්ලිමේන්තුව විසුරනවා. (අමාත්‍ය මණ්ඩලය එහෙම්ම තියනවා)

    4. භාරකාර ආණ්ඩුව කරගෙන යනවා පාර්ලිමේතු චන්දෙ වෙනකන්.

    දැන් අහන්න එපා මන්ත්‍රී 3 දෙනා කොහොමද රටක් කරන්නේ කියල. 3න් 2ක් තියාගෙන තමයි රටට කෙලවලා ගෙදර ගියේ .
    මොන විකාර කතාවක්ද? පාර්ලිමේන්තුව විසිරෙව්වොත් මොන භාරකාර ඇමති අගමැති රෙද්දක් නැහැ. ජනාධිපති තමයි සර්වබලධාරියා. දැන් ජනාධිපතිට අගමැති අස්කරන්න බැහැ, මොකද අගමැති පත්වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයෙන්, හැරිණි අගමැති කලත් බහුතරය ඕන.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    මොන විකාර කතාවක්ද? පාර්ලිමේන්තුව විසිරෙව්වොත් මොන භාරකාර ඇමති අගමැති රෙද්දක් නැහැ. ජනාධිපති තමයි සර්වබලධාරියා. දැන් ජනාධිපතිට අගමැති අස්කරන්න බැහැ, මොකද අගමැති පත්වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයෙන්, හැරිණි අගමැති කලත් බහුතරය ඕන.

    ව්‍යවස්ථාව කියවලා ඉන්න. ඔයා කීවා ඔක්කම වැරදි.