මේ සිප්පු කටු ගෙන්නල බයිට් කරනවානේ.
මෙච්චරයි වෙන්නේ.
අනුර දිවුරුම් දුන්නම ඊට පස්සේ දවසේ මැතිවරන එකෙන් gazzette එක ගහනවා ලක්ශමන් නිපුනාරක්චි පත් කරලා.
ඊට පස්සෙ හරිනි අගමැති , විජිත , ලක්ශ්මන්, නිපුන සහ බොහෝ දුරට සුමන්තිරන් සහ ශානක්‍යන් දිවුරුම් දෙනවා.
ඊලග මොහොතෙම පාර්ලිමෙන්තුව විසුරනවා.
හැබැයි 21 රෑ රනිල් විසුරුවොත් ඔය කතා නෑ
මොන ජෝක්ද බන් මේ. හරියට කියවල එන්නමොන විකාර කතාවක්ද? පාර්ලිමේන්තුව විසිරෙව්වොත් මොන භාරකාර ඇමති අගමැති රෙද්දක් නැහැ. ජනාධිපති තමයි සර්වබලධාරියා. දැන් ජනාධිපතිට අගමැති අස්කරන්න බැහැ, මොකද අගමැති පත්වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයෙන්, හැරිණි අගමැති කලත් බහුතරය ඕන.
------ Post added on Sep 14, 2024 at 11:18 PM