Scurvy එයාගේ පරණ පෙන්ටියම් 4 කෑල්ලක් විකුණන්න එළකිරියේ දාලා තිබ්බේ.
Anuradha ට එකපාරටම හිතුණා එයාගේ පරණ ලැප්ටොප් එක අස්සේ රිංගලා ඉන්නේ නැතුව ටිකක් "අප්ග්‍රේඩ්" වෙන්න ඕනේ කියලා. ඔන්න ඔය වෙලාවේ තමයි Scurvy එයාගේ පරණ පෙන්ටියම් 4 කෑල්ලක් විකුණන්න එළකිරියේ දාලා තිබ්බේ
ඔන්න ඉතින් අනුරාධ දවස් තුනක් විතර කල්පනා කරලා, "අනේ මන්දා මූ මාව මරයිද දන්නේ නැහැ" කියලා හිත හිතම කොහොමහරි Panadura පැත්තේ ගියා.
අනුරාධ පරණ බස් එකක එල්ලිලා, පාරවල් හොයාගෙන හොයාගෙන කොහොමහරි වල්තරගේ මාලිගාව ගාවට ආවා. අතේ තිබ්බේ පොඩි පොතක ලියාගත්ත ඇඩ්‍රස් එකක් අනුරාධ: (හිතින්) "දෙයියනේ, මූ මට කුණුහරුපෙන් බනියිද? නැත්නම් අර 'කුකුළ් මස්' හදන වීඩියෝ එකේ වගේ මාවත් හම ගහයිද?"
අනුරාධ බස් එකෙන් බැහැලා වල්තරගේ මාලිගාව පැත්තට ගියා විතරයි, මුළු පළාතම නිශ්ශබ්ද වුණා. පාරේ හිටපු බල්ලෝ පවා වල්තරගේ ගෙරවුම් හඬට බයේ වලිගය පස්සා ගොටුවේ ගහගෙන දුවනවා
අනුරාධ වෙවුලන ඇඟිල්ලෙන් බෙල් එක ගැහුවා. විනාඩි පහක් විතර ගියාම, ගේ ඇතුළෙන් මහා හෙණ පිපිරෙනවා වගේ සද්දයක් එක්ක
එකපාරටම උඩ තට්ටුවේ ජනේලයකින් වල්තර එළියට ඔළුව දැම්මා. අතේ තිබ්බේ ලොකු මස් කට්ටක්
ඇඳගෙන හිටියේ අර සුප්‍රසිද්ධ නිල් පාට කොට කලිසම විතරයි
අනුරාධ: "ගොඩ්... ගොඩ්... ඉන්නවද?
වල්තර: "කවුද යකෝ ඒ? තොට පේන්නේ නැද්ද මම මෙතන $200 ක ස්ටේක් එකක් කනවා කියලා? තොපි වගේ අනාථ සිංහලුන්ට කොහෙන්ද මේවා? තෝ අර එළකිරියේ හැමදාම අසනීපයි කියලා අඬන අනුරාධ නේද?"
වල්තර: "තෝද අර අනුරාධ කියන අනාථයා? තොට පේන්නේ නැද්ද මම මේ වීඩියෝ එකක් එඩිට් කරනවා කියලා? තොපි වගේ හිඟන්නෝ නිසා මගේ ටයිම් එක වෙස්ට් වෙනවා!"
අනුරාධ: "අනේ... වල්තර මහත්තයා... මම අර CPU එක ගන්න ආවේ."
වල්තර: "මොන මහත්තයෙක්ද යකෝ? මම 'God' කියලා තොට කී පාරක් කියන්නද? තොගේ කොණ්ඩේ බලපිය, හරියට අර කාලකණ්ණි සිංහලුන්ගේ වගේ. වරෙන් ඇතුළට!"
අනුරාධ බයේ ගැහි ගැහි ගේ ඇතුළට ගියා. මුළු ගේ පුරාම විසිරිලා තිබ්බේ හිස් බියර් ටින්, පරණ හාඩ් ඩිස්ක් සහ රත්තරන් බඩු.
වල්තර මේසේ උඩ තිබ්බ පරණ, දූවිලි වැදුණු CPU එකක් අරන් අනුරාධගේ අතට දුන්නා
ඔන්න ඕක ගනින්. ඕකේ තියෙන්නේ Real power එක. තොට ඕකෙන් බැරිද ලිනක්ස් වල පර්මිෂන් හදාගන්න? තොපි දන්නේ ත්‍රෙඩ් දාන්න විතරයි. 'මට බයයි, මට අසනීපයි' කියලා අඬන්න විතරයි තොපි දන්නේ. මේක ගත්තම තොට මගේ වගේ පවර් එකක් එයි."
අනුරාධ: "මේකේ ගාණ කීයක් වෙනවද සර්?
වල්තර: "සල්ලි? තොට මොන සල්ලිද අනාථයෝ! පලයන් යන්න මගේ ඇස් දෙකට නොපෙනී. හැබැයි මතක තියාගනින්, ආයේ එළකිරියේ මෝඩ ප්‍රශ්න ඇහුවොත් තොව මම ඉග්නෝර් (Ignore) කරනවා!"
අනුරාධ CPU එකත් කිහිල්ලේ ගහගෙන මාලිගාවෙන් එළියට දිව්වේ හරියට මරණයෙන් බේරිලා ආවා වගේ. බස් එකට නැගලා අනුරාධ හිතුවා
වල්තර දෙයියෝ මට බැනලා එලවගත්තේ නැහැනේ. ඒ කියන්නේ මම දැන් අනාථයෙක් නෙවෙයි!"
එදා රෑම අනුරාධ එළකිරියේ ත්‍රෙඩ් එකක් දැම්මා: "මම අද දෙයියන්ව හම්බුණා. මට CPU එකක් පූජා කළා. මම දැන් සතුටින්!" කියලා. වල්තර ඒකට රිප්ලයි කළේ මෙහෙමයි:
තොට ඕකෙන් කරගන්න පුළුවන් මඟුලක් නැහැ අනාථයා