Get together එකකට හොඳ තැනක් ???

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Get together එකකට හොඳ තැනක් ???

    මචංලා, අපේ ඔෆිස් එකෙන් get together එකක් කරන්න තියනවා.

    අපි ගියපාර තිබ්බෙ වාද්දුවෙ සැෆ්‍රන් එකේ. ඊට එහා පැත්තෙ තියන ලයා එකත් අවුලක් නෑ.

    උඹල දන්න වෙන තැන් තියනවද get together එකක් තියන්න පුලුවන් හොඳ තැනක්. පූල් එකක් තියන්න ඕනෙ. ග්‍රවුන්ඩ් එකක් තියන්න ඕනෙ. ඩ්‍රින්ක්ස් එලියෙන් ගෙනියන්න පුලුවන්නම් හොඳයි.

    ටිකක් flexible තැනක් වෙන්න ඕනෙ, ගොඩක් rules නැති.

    ප්‍රධානම දේ තමයි බජට් එක. මොකද අපිට ටැන්ජරින්, රෝයල් ෆාම් යන්න විදියක් නෑ. උඹලට තේරෙනවනෙ.
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    mama tikak dawal wela aye visit karannam

    ubala reply karala thiyapalla

    thanks
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපරාදෙනෙ සල්ලි, මහලු නිවාසෙකට හරි අනාත නිවාසෙකට හරි දානයක් දීපිය....
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    meke eka ponnayek kiyala thiyanawa kello innwanam unge gedara ennalu, free dennamlu gedara

    ane ponnayo thota naginne nathuwa kohomada yako ehema deyakwath kara ganne
     

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    machan mama wadduwa laya eke ape function ekak tibba.... eka narakamath na ..... Puluwananam kukulegaga Laya eka try karapan .... patta .... ground ekak tiyenawa.... hama dema tiyenawa.... patta lokui land ekath ...
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    machan mama wadduwa laya eke ape function ekak tibba.... eka narakamath na ..... Puluwananam kukulegaga Laya eka try karapan .... patta .... ground ekak tiyenawa.... hama dema tiyenawa.... patta lokui land ekath ...

    balamu machan Laya ekath narakama nae

    aluth Mgt eka hodai neda?

    thanks