මචන් get together එකකට දාන්න පුලුවන් හොඳ සිංහල තනි වචනයක් කියපන්කො දන්න එකෙක්.. නම ඇහුවම පොඩි කික් එකක් තියෙන්නත් ඕනෙ. video intro එකක් දාල ඩෝං ගාල එන්න තියෙන්න ඕනෙ.
කලාත්මක එකක්ද බන්විහිලු එකක්ද කලාත්මක එකක්ද
පොඩි සාහිත්‍යමය ගතියක් ඕනෙ බන්එකට ගැටුම
tag line වලට හොඳයිPodi Silva - පොඩි සිල්වා;21943642 said:එනවා නම් වරෙන්
අනේ වරෙන්කෝ
එනවා කියලා එන්නේ නැතුව ඉන්න එපා යකෝ
පන්තියේ 200 ක් හිටියා මේකේ 20
එනවා මචන් ආහ් ටිකට් ගන්නත් ඕනද එහෙනම් බෑ මචන්

මචන් get together එකකට දාන්න පුලුවන් හොඳ සිංහල තනි වචනයක් කියපන්කො දන්න එකෙක්.. නම ඇහුවම පොඩි කික් එකක් තියෙන්නත් ඕනෙ. video intro එකක් දාල ඩෝං ගාල එන්න තියෙන්න ඕනෙ.
හොඳම යාලුවෙක්ගෙ ඉස්කොලෙ ගෙට් එකක්..කොහේ එකක්ද? ඉස්කෝලේ? ඔෆිස්? ගමේ?
එපාලු බන් ගමේ සෙට් එක ඇරල දායි ලු