Get together name help!

TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මචන් get together එකකට දාන්න පුලුවන් හොඳ සිංහල තනි වචනයක් කියපන්කො දන්න එකෙක්.. නම ඇහුවම පොඩි කික් එකක් තියෙන්නත් ඕනෙ. video intro එකක් දාල ඩෝං ගාල එන්න තියෙන්න ඕනෙ.
     
    එනවා නම් වරෙන්
    අනේ වරෙන්කෝ
    එනවා කියලා එන්නේ නැතුව ඉන්න එපා යකෝ
    පන්තියේ 200 ක් හිටියා මේකේ 20
    එනවා මචන් ආහ් ටිකට් ගන්නත් ඕනද එහෙනම් බෑ මචන්
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    විහිලු එකක්ද කලාත්මක එකක්ද :oo:
    කලාත්මක එකක්ද බන්

    එකට ගැටුම
    පොඩි සාහිත්‍යමය ගතියක් ඕනෙ බන්

    Podi Silva - පොඩි සිල්වා;21943642 said:
    එනවා නම් වරෙන්
    අනේ වරෙන්කෝ
    එනවා කියලා එන්නේ නැතුව ඉන්න එපා යකෝ
    පන්තියේ 200 ක් හිටියා මේකේ 20
    එනවා මචන් ආහ් ටිකට් ගන්නත් ඕනද එහෙනම් බෑ මචන්
    tag line වලට හොඳයි :D:D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,961
    1,223
    113
    නුවර
    මචන් get together එකකට දාන්න පුලුවන් හොඳ සිංහල තනි වචනයක් කියපන්කො දන්න එකෙක්.. නම ඇහුවම පොඩි කික් එකක් තියෙන්නත් ඕනෙ. video intro එකක් දාල ඩෝං ගාල එන්න තියෙන්න ඕනෙ.

    කොහේ එකක්ද? ඉස්කෝලේ? ඔෆිස්? ගමේ?
     
    Filtho

    Banned
    Jul 1, 2017
    112
    10
    0
    මචන් get together එකකට දාන්න පුලුවන් හොඳ සිංහල තනි වචනයක් කියපන්කො දන්න එකෙක්.. නම ඇහුවම පොඩි කික් එකක් තියෙන්නත් ඕනෙ. video intro එකක් දාල ඩෝං ගාල එන්න තියෙන්න ඕනෙ.

    "පඩ හමුව" කියල දාපන් ඩෝං ගාල ඕඩියෝ එකකුත් දාන්න පුළ්වන්නෙ