Get well soon MR!!

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    honestly, I can't say get well soon. when I see the history of the country. man nam rath welath ne sowan welath ne tama ubala wage hitanna. apita itng hitng eka tiyana katin ekak kiyanna amarui. onnam mukth nokiya inna puluwan.
    සමහරවිට කාලය උබට එහෙම හිතන්න කියලා දේවී;);)
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,839
    2,845
    113
    රජරට
    085_robin_of_sherwood_bluray.jpg
    මෙව්වනේ යකෝ කමෙන්ට්ස්, සිස්ටම් චේන්ජ් කියන්නේ මේවට.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඒක තමයි ජෙට් අරගෙන කෝවිල් ගානෙයි කපුවොන්ගෙ රෙද්ද පල්ලෙයි රින්ගුවෙ.මේ පාර රොටිය කරවෙයිද
     
    • Like
    Reactions: hasithayad

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,382
    1,732
    113
    Bangkok
    5/295

    රට එක්සේසත් කළ රජවරුන් පස්දෙනා ලෙස සැලකෙන්නේ දුටුගැමුණු (ක‍්‍රි.පූ. 161-137),
    1 වන විජයබාහු (1055-1110), 1 වන පරාක‍්‍රමබාහු (1153-1186),
    2 වන පරාක‍්‍රමබාහු (1236-1270),
    6 වන පරාක‍්‍රමබාහු (1415-1467) යන පස්දෙනාය.
    _____—________-___--_--((_--((-__-
    හොරෙක් වුණත් අනෙක් පුද්ගලයා මහින්ද රාජපක්ශ ය.

    ඉතිහාසය හෝ අනාගතය කෙසේ කීවත් "සුවිශේෂී" චරිතයකි.

    මොහු නැති කළ, ඝෝඨා ගේ පිස්සු කෙරුවාව තවත් වේගවත් වෙනු ඇත.
    දැන් එතකොට මහින්ද වගේ නෙවෙයි, ගෝට හෙන වැඩකාරය කියල නේද ෂෙඩ් එකේ වැඩකරපු එකාව ගෙනාවෙ? එතකොට ඒවා බොරුද සර්?

    එතකොට අර අනිත් මොළ පහක්ද කොහෙද තියනව කියල එකෙක්වත් ඇමරිකාවෙන් ගෙනාව නේද ගෝටට බැහැ කියල
     
    • Haha
    Reactions: ewijesekara

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,385
    6,591
    113
    Gedara
    5/295

    රට එක්සේසත් කළ රජවරුන් පස්දෙනා ලෙස සැලකෙන්නේ දුටුගැමුණු (ක‍්‍රි.පූ. 161-137),
    1 වන විජයබාහු (1055-1110), 1 වන පරාක‍්‍රමබාහු (1153-1186),
    2 වන පරාක‍්‍රමබාහු (1236-1270),
    6 වන පරාක‍්‍රමබාහු (1415-1467) යන පස්දෙනාය.
    _____—________-___--_--((_--((-__-
    හොරෙක් වුණත් අනෙක් පුද්ගලයා මහින්ද රාජපක්ශ ය.

    ඉතිහාසය හෝ අනාගතය කෙසේ කීවත් "සුවිශේෂී" චරිතයකි.

    මොහු නැති කළ, ඝෝඨා ගේ පිස්සු කෙරුවාව තවත් වේගවත් වෙනු ඇත.
    දැන් ඕකද අලුත්ම ලයින් එක? කලින් කිව්වෙ නම් ගෝටා ආවම මහින්දට උනත නටන්න හම්බෙන්නෙ නෑ කියලා.. අනේ හුකේ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    5/295

    රට එක්සේසත් කළ රජවරුන් පස්දෙනා ලෙස සැලකෙන්නේ දුටුගැමුණු (ක‍්‍රි.පූ. 161-137),
    1 වන විජයබාහු (1055-1110), 1 වන පරාක‍්‍රමබාහු (1153-1186),
    2 වන පරාක‍්‍රමබාහු (1236-1270),
    6 වන පරාක‍්‍රමබාහු (1415-1467) යන පස්දෙනාය.
    _____—________-___--_--((_--((-__-
    හොරෙක් වුණත් අනෙක් පුද්ගලයා මහින්ද රාජපක්ශ ය.

    ඉතිහාසය හෝ අනාගතය කෙසේ කීවත් "සුවිශේෂී" චරිතයකි.

    මොහු නැති කළ, ඝෝඨා ගේ පිස්සු කෙරුවාව තවත් වේගවත් වෙනු ඇත.
    Ek sesath kiwwe chineta deepu ekata neda.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,385
    6,591
    113
    Gedara
    5/295

    රට එක්සේසත් කළ රජවරුන් පස්දෙනා ලෙස සැලකෙන්නේ දුටුගැමුණු (ක‍්‍රි.පූ. 161-137),
    1 වන විජයබාහු (1055-1110), 1 වන පරාක‍්‍රමබාහු (1153-1186),
    2 වන පරාක‍්‍රමබාහු (1236-1270),
    6 වන පරාක‍්‍රමබාහු (1415-1467) යන පස්දෙනාය.
    _____—________-___--_--((_--((-__-
    හොරෙක් වුණත් අනෙක් පුද්ගලයා මහින්ද රාජපක්ශ ය.

    ඉතිහාසය හෝ අනාගතය කෙසේ කීවත් "සුවිශේෂී" චරිතයකි.

    මොහු නැති කළ, ඝෝඨා ගේ පිස්සු කෙරුවාව තවත් වේගවත් වෙනු ඇත.
    හායි ජෙපි ෆෑන්ස්