Get witholding Tax refund

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,649
    2,896
    113
    කෙනෙක්ගෙ මසක සම්පුර්න අදායම ඒ කියන්නෙ පොලී අදායම හා තමන්ගෙ අනිකුත් අදායම් වල සම්පුර්න එකතුව රු 150000 ට අඩුනම් විතරයි, ඔය බැංකු පොලී අදායමෙන් කපාගන්න 10% ක රදවාගැනීමේ බද්ද කපාගන්න එපා කියල ඉල්ලන්න පුලුවන් මම දැනුවත් විදිහට. නැතුව බැංකු පොලී අදායම විතරක් මසකට රු 150000 ට අඩුයි කියල නෙමෙයි.
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    489
    338
    63
    Home
    kitsooftlk.blogspot.com
    කෙනෙක්ගෙ මසක සම්පුර්න අදායම ඒ කියන්නෙ පොලී අදායම හා තමන්ගෙ අනිකුත් අදායම් වල සම්පුර්න එකතුව රු 150000 ට අඩුනම් විතරයි ඔය පොලී අදායමෙන් කපාගන්න 10%ක් රදවාගැනීමේ බද්ද අඩුකරන්න එපා කියල ඉල්ලන්න පුලුවන්
    e kalla hari machan..... eka karagatta..... TIN ekath gatta. Login una.... Dan kapapau ekaka refund ganne kohomada kiyala danaganna one
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,649
    2,896
    113
    e kalla hari machan..... eka karagatta..... TIN ekath gatta. Login una.... Dan kapapau ekaka refund ganne kohomada kiyala danaganna one
    මේකෙ ඊයෙ පෙරේදා ඔය ගැන ත්රෙඩ් කීපයක්ම ගියා මචන්. ෆෝරම් එකේ සච් කරන්න withholding tax කියල. මම දැක්ක කට්ටිය කියල තියෙනව ටින් එක දාල බැංකුවට ගිහිල්ල ෆෝම් එකක් පුරවල ඉල්ලුම් කරන්න ඕන කතාවක්.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    Guys anybody registered to get a refund of a FD tax? If so is it possible to take from their website?
    ඔයා declaration form එක දුන්නම ඒ මාසේ ඉදලා කැපෙන්නේ නෑ. පහුගිය අව්රුදු වල 5% කැපුනු ඒව ගන්න නම් ලොකු process එකක් තියෙනවා. (මම දන්න විදියට කිව්වේ, වැරදි නම් කව්රුහරි නිවැරදි කරන්න.)
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    489
    338
    63
    Home
    kitsooftlk.blogspot.com
    ඔයා declaration form එක දුන්නම ඒ මාසේ ඉදලා කැපෙන්නේ නෑ. පහුගිය අව්රුදු වල 5% කැපුනු ඒව ගන්න නම් ලොකු process එකක් තියෙනවා. (මම දන්න විදියට කිව්වේ, වැරදි නම් කව්රුහරි නිවැරදි කරන්න.)
    meka thamai math baluwe online karanna puluwanda kiyala. Danagatthoth kiyannam
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777

    man hithin hitiye kalin awurudde ewa ganna puluwan kiyala

    කෙනෙක්ගෙ මසක සම්පුර්න අදායම ඒ කියන්නෙ පොලී අදායම හා තමන්ගෙ අනිකුත් අදායම් වල සම්පුර්න එකතුව රු 150000 ට අඩුනම් විතරයි, ඔය බැංකු පොලී අදායමෙන් කපාගන්න 10% ක රදවාගැනීමේ බද්ද කපාගන්න එපා කියල ඉල්ලන්න පුලුවන් මම දැනුවත් විදිහට. නැතුව බැංකු පොලී අදායම විතරක් මසකට රු 150000 ට අඩුයි කියල නෙමෙයි.
    monthly income eka 150000 ta wadi nam api income taxgewaddi WHT tax eka adu karala gewanna puluwanda
    ------ Post added on May 5, 2025 at 3:30 PM
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,649
    2,896
    113
    man hithin hitiye kalin awurudde ewa ganna puluwan kiyala

    monthly income eka 150000 ta wadi nam api income taxgewaddi WHT tax eka adu karala gewanna puluwanda
    ------ Post added on May 5, 2025 at 3:30 PM
    Ow habai final balance tax payment ekedi. Relevant financial year ekakata adhalawa final balance tax payment ekedi api relevant financial year ekata gewanna ona Total tax payment eka calculate karala eken api monthly or quarterly a relevant financial year ekata a wenakan gewapu income taxes amount ekai, ape incomes walin adu wela thiyena WHT tax amount ekai adu karala tamai hama year ekakama September wala final income tax balance payment eka karanna thiyenne.

    Hama awuruddema March 31st walin passe ape accounts tiyena banks walata request ekak denna ona a financial year end ekata adhalawa balance confirmation ekai, Certificate for tax deductions ekai denna kiyala. Balance confirmation eke thiyenawa year ekata apita gewapu total interest tikai, total WHT tax deductions tikai. Oya documents tika IRD ekata upload karannath ona.
     
    Last edited:
    • Love
    Reactions: naveenr

    Techefy

    Active member
  • Aug 10, 2022
    159
    134
    43
    ඔයා declaration form එක දුන්නම ඒ මාසේ ඉදලා කැපෙන්නේ නෑ. පහුගිය අව්රුදු වල 5% කැපුනු ඒව ගන්න නම් ලොකු process එකක් තියෙනවා. (මම දන්න විදියට කිව්වේ, වැරදි නම් කව්රුහරි නිවැරදි කරන්න.)

    meka thamai math baluwe online karanna puluwanda kiyala. Danagatthoth kiyannam
    Machan matath meka danaganna ona machn ahariyata. Online website eken purawala 2023/24 Financial Year eke kapuna gaana refund karaganne kohomada kiyala.
    wistharayak danagaththoth kiyanawada. thanks
     
    • Like
    Reactions: kitsooftlk

    thanks