''Forever Alone (Bro Zone) Guy''
DJ Ice Cold........!!!

එළකිරි එකේ ඉන්න මේ කූලා ගැන නම් මහාවංස ටීකාව වගේ පොතක් ලියතෑකි මට........
මූ තරම්, කෙල්ලන්ට පැනි හලන එකෙක් මේ චක්‍රාවාටයේ ම නැතුව ඇති........
මූ ලංකාවට ආවා ම මම හිතං ඉන්නේ මූත් එක්ක බිස්නස් එකක් පටන්ගන්න.....
මම මූව බාල්දියක වාඩි කරවලා ලස්සන කෙල්ලන් ව පෙන්නනවා......මු ගෙන් බේරෙන පැණි බෝතල් කරල විකුනනවා........
ඌටත් 50% දෙනවා........
එනිවේ........සුබ උපන් දිනයක් කූල් මලේ......
උඹ ඇත්තටම ලෙජන්ඩ් එකක් වගේ පොරක් මේකේ........![]()

හානී...
ඔයාගේ වෙල්කම් coola අයියේ...![]()
![]()

හැපි B' Day අන්කල් Culo
මේ උපන්දින දවසේ මාගෙ පැතුම ඔබ වැනි උතුම් පුද්ගලයෙක්ට...
කෙල්ලෙක් හම්බවෙන්නෙ නැතුව... forever alone ලෙසම ජීවත් වෙන්න කියාය !!!
![]()

Captain ජැක් ස්පැරෝ;12388023 said:හැපි බර්ත් ඩේ මචන්.......
![]()
මිහිරි අක්කිවත් මතක් කරා කියන්න.........

![]()
![]()
![]()
සුභ උපන්දිනයක් සහෝ..
පැතුම් සියල්ල ඒ අයුරින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
ඉදිරි අනාගතයට ජය..
මීටත් වඩා හොද ගමනක් යන්න ශක්තිය දෛර්ය ලැබේවා..

happy bday machn tawa auruddakin naki una neh![]()

වැලි ගොව්වා;12388082 said:****HAPPY BIRTHDAY**** මචන්....![]()

bro zoned anathaya
hari haman kellek hambawewa kiyala me suba upandina dawase wath prarthana karanawa![]()

happy b'day ekak wewaa.. !

Happy Birthday ...have a Blast....![]()

හැපි බර්ත් ඩේ,.. නාකි කූලා,..![]()

Happy B'Day Machan

Happy B' Day iCe

Happy Birthday MalliHav a Blast !!
![]()

හැපි බර්ත්ඩේ මිස්ටර් පැණි කූල් මලේ...
පරණ කෝන්තර අමතක වෙලා ඇතැයි සිතමි..![]()

coldtharinda67 tharinda67
cold
rathne umba thamai me tag deka damme ? iye raa kara kiwwa seen eka methana dannada ?umbe redi galawei onna
![]()

හැෆී බර්ත් ඩේ වේවා ඕන්....
![]()

Suba Ma Suba Upandinayak Veeva!!!!

එළකිරි එකේ ඉන්න මේ කූලා ගැන නම් මහාවංස ටීකාව වගේ පොතක් ලියතෑකි මට........
මූ තරම්, කෙල්ලන්ට පැනි හලන එකෙක් මේ චක්‍රාවාටයේ ම නැතුව ඇති........
මූ ලංකාවට ආවා ම මම හිතං ඉන්නේ මූත් එක්ක බිස්නස් එකක් පටන්ගන්න.....
මම මූව බාල්දියක වාඩි කරවලා ලස්සන කෙල්ලන් ව පෙන්නනවා......මු ගෙන් බේරෙන පැණි බෝතල් කරල විකුනනවා........
ඌටත් 50% දෙනවා........
එනිවේ........සුබ උපන් දිනයක් කූල් මලේ......
උඹ ඇත්තටම ලෙජන්ඩ් එකක් වගේ පොරක් මේකේ........![]()

![]()
මේ කියල තියන කතා ඇත්තද බන්.(පැණියා කියල)

![]()
![]()
![]()
![]()
![]()
අපේ DJ ICE COLD ට සුබ උපන්දිනයක් ප්‍රර්ථනා කරනවා
![]()
![]()

එතකොට මිහිරි අක්කිත් මූට Bro කියලා.....![]()
![]()
![]()
සදා අත පමනි
Happy Birthday මලයා![]()

කිඹුල් අයියා මගේ බිසිනොස් එකටත් කෙලවන්න වගේ ලෑස්තිය...
නයිට් ක්ලබ් එක අයිනේ පොඩි ලෑලි කඩයක් දාගෙන අහිංසක විදියට කූල් කල පැණි වික්කේ මම...
ක්ලබ් එකේ අඩ නිරුවතින් නටන ගැටිස්සියො පෙන්නලා...
පින් සිද්ද වෙයි මගේ ව්‍යාපරය විනාස කරන්න එපා...
ඕන නම් හවුල් පදනම යටතේ ලෑලි කඩේ ශාඛාවක් විදියට කරගෙන යමු...![]()

නාකියා![]()

එච්චර දිගමත් නෑනේද
තෑන්ක්ස් ලොවී
තෑන්ක්ස් මචං
තෑන්ක්ස් බොස්
කවුද යකෝ grand pa
තෑන්ක්ස්
පිස්සුද යකෝ අපිට ඒහැටි වයසක් නෑ
තෑන්ක්ස් මචං
thank you
තෑන්ක්ස්
තෑන්ක්ස් වේවා
තෑන්ක්ස් මචං
කවුද යකෝ නාකි
තෑන්ක්ස්
තෑන්ක්ස් මචං
තෑන්ක්ස් ලොක්ක
තෑන්ක්ස් අයියා
ඉරිසියාව
තෑන්ක්ස් තරි අයියා
තෑන්ක්ස්
අනිවා
තෑන්ක්ස්
තෑන්ක්ස් වේවා
තෑන්ක්ස් මචං
තෑන්ක්ස් කිඹුලා අයියේ
මේ මම?
කෙල්ලෝ අතරනං ලෙජන්ඩ් එකක් කියල ඒගොල්ලො කියනවා
තෑන්ක්ස් මචං
තෑන්ක්ස් මචං
ඕකුන් ඔය ඉරිසියාවට බං කියන්නේ
තෑන්ක්ස් මචං
තෑන්ක්ස් මචං
තෑන්ක්ස්
පලයන් යන්න අහිංසක මාව නරක් කරන්නේ නැතුව
තෑන්ක්ස් මචං
අනේ පලයන් උඹ හරි යන්ග් කොල්ලනේ![]()

එච්චර දිගමත් නෑනේද![]()
![]()

හැපි බර්ත් ඩේ මචන්

හැපි B' Day අන්කල් Culo
මේ උපන්දින දවසේ මාගෙ පැතුම ඔබ වැනි උතුම් පුද්ගලයෙක්ට...
කෙල්ලෙක් හම්බවෙන්නෙ නැතුව... forever alone ලෙසම ජීවත් වෙන්න කියාය !!!
![]()
මූ කොහොමත් කෙල්ලෙක්ට වඩා අපේ තරින්ද අංකල්ට ආදරෙයි.......

මූ කොහොමත් කෙල්ලෙක්ට වඩා අපේ තරින්ද අංකල්ට ආදරෙයි.......
![]()
![]()
![]()

coldtharinda67 tharinda67
cold
rathne umba thamai me tag deka damme ? iye raa kara kiwwa seen eka methana dannada ?umbe redi galawei onna
![]()

අපි අහිංසකයි අයියා.......

තරි අයියේ මෙන්න මූ ආයේ ඇවිල්ල![]()
අප්පට බොල මූ තරී අයියෙ කියන්නේ
මූටත් හැට පැනලවත්ද...

අපි අහිංසකයි අයියා.......
![]()
![]()
මොනවද බං යාළු ෆිට් එකට මොනවා හරි කිව්වහම ඒවා මෙතන අප්ලෝඩ් කරන්න හදන්නේ.......??![]()

ය්කො මූ මොනා කලත් තරී අන්කල්ටමයි කියන්නේ...අප්පට බොල මූ තරී අයියෙ කියන්නේ
මූටත් හැට පැනලවත්ද...
![]()

තරි අයියේ මෙන්න මූ ආයේ ඇවිල්ල![]()

අඩෝ තරි අංකල් කවදා ඉදලද උඹට අයියා උනේ.....?? මට පේන්නේ උඹත් 1967 විතර පොරක්ද කොහෙද.....?? 

ය්කො මූ මොනා කලත් තරී අන්කල්ටමයි කියන්නේ...අප්පට බොල මූ තරී අයියෙ කියන්නේ
මූටත් හැට පැනලවත්ද...
![]()
මොකක්ද මෙතන රහස.......?? 