gewal hadana ayagen help ekak - Engineer ayath help me

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    machan ape gedara hadanawa. hadana bas karaya kanu 3 k dala thiyenne hari line ekata newe :frown: issara kanuwa , eeta passe thiyena kanuwata set wenne na. me yaka eeta tikak ehain dala thiyenne.

    satalin gahana eka mu ekka wali. wena ekekta satalima dunne. apitath case eka therune passe...passe enginer kenek genawa adurana. eya kiwwa 16 kambi dala uda beem ekata set karanna. aulak na kiyala.

    gedara unuth case. bas ta kiwwama u shape wenna balanawa. mata kiyanna machan la mama dan mokakda karanna ona kiyala. dan slab daganna vidiyak na me wade nisa....

    tai beem kadala ai hariyata kanu dala slab danawada?
    mehema dana ekada hoda?

    https://i.ibb.co/Jj4Kys3/57286225-1017377545135224-7240414305198276608-n.jpg
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    උබ කියන කතාව හරියට තේරෙන්නේ නෑ. කණු තුනෙන් එකක් වගේ අයින් කරලා ඒකට අලුත් එකක් දාල වැඩේ ශේප් කරන්න බැරිද ? කණු තුනම අවුල්ද ?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    උබ කියන කතාව හරියට තේරෙන්නේ නෑ. කණු තුනෙන් එකක් වගේ අයින් කරලා ඒකට අලුත් එකක් දාල වැඩේ ශේප් කරන්න බැරිද ? කණු තුනම අවුල්ද ?

    57286225-1017377545135224-7240414305198276608-n.jpg

    me vidiyata kanuwata set wenne na. onna okai seen eka
     
    Last edited:

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    උබ කියන කතාව හරියට තේරෙන්නේ නෑ. කණු තුනෙන් එකක් වගේ අයින් කරලා ඒකට අලුත් එකක් දාල වැඩේ ශේප් කරන්න බැරිද ? කණු තුනම අවුල්ද ?

    mekama thama mathath therenne natthe.hariyata kiyapanko wenna oni de
     
    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    Engineer අව්ලක් නෑ කියනවනම් structure එකේ අව්ලක් නැතුව ඇති. Finishing වලට ප්‍රශ්නයක් නම් හරි detail එකට කරලා දෙන්න කියන්න නැත්තං ගෙවන්නැ කියන්න.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    tai beem eka kadala ai anu dana eken beem ekata aulak wenne nadda? anna e prashne mata thiyenawa

    පොළොව තදයි නම් ටයි බීම් කැඩුවට අවුලක් නෑ. බේස් වලක් කපල කණුව දාපන්. අයින් කරන කණුව තියෙන්නෙ කිට්ටුව නම් ඒකෙ බේස් එකටම සෙට් අරන්න පුලුවන්.

    තෝ ඇඳල තොයෙන මගුල තේරෙනෙ නෑ. ඇක්චුවල් පොටෝ ටිකක් දාපන් හැම ඈන්ගල් එකෙන්ම. සයින් පොඩි කරල දාපන්.

    උඹට ඇඩ්වයිස් එකක් ගන්න පුලුවන්.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    පොළොව තදයි නම් ටයි බීම් කැඩුවට අවුලක් නෑ. බේස් වලක් කපල කණුව දාපන්. අයින් කරන කණුව තියෙන්නෙ කිට්ටුව නම් ඒකෙ බේස් එකටම සෙට් අරන්න පුලුවන්.

    තෝ ඇඳල තොයෙන මගුල තේරෙනෙ නෑ. ඇක්චුවල් පොටෝ ටිකක් දාපන් හැම ඈන්ගල් එකෙන්ම. සයින් පොඩි කරල දාපන්.

    උඹට ඇඩ්වයිස් එකක් ගන්න පුලුවන්.

    tai beem kadaddi digatama palenne nadda concreat eka. mama dannm. godak pin udawwata