Geyak hadanna duration?

Emios

Well-known member
  • Dec 10, 2009
    73,796
    66,329
    113
    Sinhalu samanyen 1600ft tattu deke geyak scratch eke idan hadanna kotchara kal yanawada?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Plan approval අනං මනං හින්දා ඕක වෙනස් වෙනවා. Government approval තමයි case එක. තව Bank loan ගන්නවා නම් loan approval වලට time එක නිකං යනවා. ඔය වැඩ වලට අඩුම මාස 2 කාක් 3 ක් වත් යයි. ඉට පස්සෙ ඉතින් සල්ලි අනුව තමයි deepen වෙන්නේ.
     
    • Like
    Reactions: Gwynbleidd and NRTG