GF කියපු විදිහට දඹල ටික ඉව්වා. කොහෙද යකෝ මෝරලා තියෙන්නෙ, පට්ටම රසයි. 😍😍

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උඹත් උඩ පැන පැන කියෙව්වට ඉතින් අතේ සතේ නැති එකෙක්නෙ බං. දාහන්කො බලන්න පුළුවන් නම්. මෙන්න account එක. කට විතරයි ඉතින්. 🤣🤣

    8011 239 815
    I U M Gamage
    Commercial Bank


    ලබ්බ තමයි. යකෝ පොල් ගෙඩියක් රුපියල් 100 වගේ වෙනවා. සම්බෝලයක් හදන්න පොල්වගටම රු. 50 ක් යනවනෙ. මේ දඹල ටිකට ගියේ රුපියල් 10 යි.

    අනික මොකද කන්න බැරි? මට නම් රසයි ඉතින්. 😊
    ------ Post added on Mar 12, 2023 at 9:38 AM


    ඔව් ඉතින් හිතා ගනින්. මට අවුලක් නෑ. බොරුවට අඬ බෙර ගහල posh කියල පෙන්නන්න ඕන නෑනෙ. මම කන්නෙ මෙහෙම. 😊
    ------ Post added on Mar 12, 2023 at 9:39 AM

    baila nathuwa thamuse pirimiyeda nedda kiyanna tharan koda pana neha neda???
     
    • Like
    Reactions: helayalk

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    GF කියන්නෙ ඉතින් open relationship තමයි. මම කිව්වනෙ, එයා A/L කරනකල් මාත් නිදහසේ ඉන්නවා. ඊට පස්සෙ එයාට commit වෙනවා.

    දානවා දානවා උඹත් උඩ පැන පැන කියෙව්වට ඉතින් අතේ සතේ නැති එකෙක්නෙ බං. දාහන්කො බලන්න පුළුවන් නම්. මෙන්න account එක. කට විතරයි ඉතින්. දැන් ශේප් වෙලා පලයන් රුපියල් නෑ කියල. ඩොලර් දැම්මත් රුපියල් වෙලා එනවා එහෙම අවුලක් නෑ. 🤣🤣

    8011 239 815
    I U M Gamage
    Commercial Bank

    කෝ මුලින් අර 50000 දාලා ඉඳපන්කො. ඊට පස්සේ දාන්නම් අපි සල්ලි. 50000 දාන්නේ නැත්තම් අපිට කියන්න තියෙන්නේ " කට විතරයි ඉතින්" කියලා :lol:
     
    • Haha
    Reactions: helayalk

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,822
    113
    මේක මරු. දැන් දඹල කරලකින් පවා මාව අඳුරගන්න කට්ටියට පුළුවන්. 😊
     

    Sen-lu

    Well-known member
  • GF කියන්නෙ ඉතින් open relationship තමයි. මම කිව්වනෙ, එයා A/L කරනකල් මාත් නිදහසේ ඉන්නවා. ඊට පස්සෙ එයාට commit වෙනවා.
    පෙඩෝ සීන් එක බොරු නෙවේ වගේ 😂. මූ හිතෙන් හදාගත්ත GF නුත් ඉස්කෝලෙ වයස එකියක්.
     
    • Haha
    Reactions: wpril5