GF කෙනෙක් හොයා ගන්න ඕනි.

Holman ToRa

Active member
  • Mar 29, 2017
    112
    21
    28
    GF කෙනෙක් හොයා ගන්න ඕනි.

    Teacher කෙනෙක් බදින්න ආසයි. ඒක ඉස්සර ඉදන්ම තිබුන හීනයක්. එත් හොද චාම් කෙනෙක් හොයනවා කියන එක පට්ටම Game එකක්. මේකෙ ඉන්න Teachrsla බැදලා ඉන්න අය Comment එකක් දාගෙන යන්න.
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Uba Badina Chaaam Gaanita Sariyak Andala (Buriya Penna) Black board ekak Kaamare ellala Choke kaallak ehema athe thiyan inna kiyahan uba Gedara enakota :)
     
    Holman ToRa

    Active member
  • Mar 29, 2017
    112
    21
    28
    Uba Badina Chaaam Gaanita Sariyak Andala (Buriya Penna) Black board ekak Kaamare ellala Choke kaallak ehema athe thiyan inna kiyahan uba Gedara enakota :)
    දැන් ඉන්න වෙන කෙල්ලන්ට වඩා Teachrsla හොදයි බං
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    Teachers ලා හොදයි බන්. උදේ ඉස්කෝලෙට යනවා දවල් 2, 3 වෙද්දි ගෙදර එනවා. හවසට class කරන්නේ නැතිනම් ඉතින් පට්ටම free තමයි. අනික දැන් ඉන්න teachers ලා අර ඉස්සර අපි ‍ඉස්කෝලෙ යන කාලෙ හිටපු teachers ලා වගේ නෙවේ ඉතින්.. :P මාත් මේ ටිකේ පත්තර වැඩේට බැහැල තියෙන්නේ. අපෙ ගෙදරින් teachers ලා එපාම කියනවා ඉතින්. මොනව කරන්නද. :rofl:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Teacher kenek badinawanam o/l, a/l ekak badapan..nattham epa ubata epa wei...

    Oya podi panthi wala ugannana gaanu hena napurui..mul kale ehema nathi unath pahu wenakota ehema wenawa..podi unta sadde daala gahala un hithanne unta wada kerumo na kiyala, rate loke anith minissuth unta bayai kiyala hithana maanasika rogayak thiyenawa godak unta :lol:

    A/l wage ewaye ugannana un hena cool..
     
    Holman ToRa

    Active member
  • Mar 29, 2017
    112
    21
    28
    Teachers ලා හොදයි බන්. උදේ ඉස්කෝලෙට යනවා දවල් 2, 3 වෙද්දි ගෙදර එනවා. හවසට class කරන්නේ නැතිනම් ඉතින් පට්ටම free තමයි. අනික දැන් ඉන්න teachers ලා අර ඉස්සර අපි ‍ඉස්කෝලෙ යන කාලෙ හිටපු teachers ලා වගේ නෙවේ ඉතින්.. :P මාත් මේ ටිකේ පත්තර වැඩේට බැහැල තියෙන්නේ. අපෙ ගෙදරින් teachers ලා එපාම කියනවා ඉතින්. මොනව කරන්නද. :rofl:

    උඹට PM එකක් දාන්නම්
     
    Holman ToRa

    Active member
  • Mar 29, 2017
    112
    21
    28
    Teacher kenek badinawanam o/l, a/l ekak badapan..nattham epa ubata epa wei...

    Oya podi panthi wala ugannana gaanu hena napurui..mul kale ehema nathi unath pahu wenakota ehema wenawa..podi unta sadde daala gahala un hithanne unta wada kerumo na kiyala, rate loke anith minissuth unta bayai kiyala hithana maanasika rogayak thiyenawa godak unta :lol:

    A/l wage ewaye ugannana un hena cool..
    Sirama kathawa ban.. ath hoyana aka lesi nane
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    Teacher kenek badinawanam o/l, a/l ekak badapan..nattham epa ubata epa wei...

    Oya podi panthi wala ugannana gaanu hena napurui..mul kale ehema nathi unath pahu wenakota ehema wenawa..podi unta sadde daala gahala un hithanne unta wada kerumo na kiyala, rate loke anith minissuth unta bayai kiyala hithana maanasika rogayak thiyenawa godak unta :lol:

    A/l wage ewaye ugannana un hena cool..

    AL english miss කෙනෙක් නම් හොදයි

    ETC.jpg
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,345
    113
    A/L / O/L English teacher kanake bandinna , or English Medium teach karana ekkanake
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ටීචර් කෙනෙක් බැද ගනින්. හැම වාරයක් ඉවර වෙද්දි උබටත් එයා එක්ක ප්‍රශ්න පත්‍ර බලන්න වෙයි. ලකුණු වාර්තා හදන්න වෙයි. ළමයින්ගේ රිපෝට් කාඩ් එකට ලකුණු දාන්න වෙයි. :D:D:D:D:D

    මේව කරත් අවුලක් නෑ බන්. ටිචර් කෙනෙක් බැදපන්. කිසි අවුලක් නෑ. කවද හරි උබට ලමයෙක් හම්බුන කාලෙක ටීචර් කෙනෙක් බැදපු එකේ වාසිය තේරෙයි. ටිචර්ලා හවස 1.30පස්සේ ගෙදර​. එ නිසා ළමයි ඉන්න කෙනෙක්ට ඒක ගොඩක් වටිනවා. වෙන ජොබක් කරොත් 6ත් පහුවෙලා තමයි ගෙදර එන්න වෙන්නෙ. එතකොට ලමයත් එක්ක තියන සම්බන්දේ නැති වෙනවා.

    මොකක් හරි වෙලා ළමයව ආච්චි ලග හරි, සීයා ලග හරි දලා යන්න බැර් වෙච්ච දවසක් තිබ්බොත් , ඒ ලමයව ඉස්කෝලෙට අරන් ගිහින් තියා ගත්ත්තත් අවුලක් නැ.උබේ කැමත්තක් කරපන්. මම නම් කියන්නෙ ටිචර් කෙනෙක් බැදපන්.
     
    seratama ready wela thama wedeta besse.. ath hoya ganna lesi na ban