GF කෙනෙක් හොයා ගන්න ඕනි.
Teacher කෙනෙක් බදින්න ආසයි. ඒක ඉස්සර ඉදන්ම තිබුන හීනයක්. එත් හොද චාම් කෙනෙක් හොයනවා කියන එක පට්ටම Game එකක්. මේකෙ ඉන්න Teachrsla බැදලා ඉන්න අය Comment එකක් දාගෙන යන්න.

මාත් මේ ටිකේ පත්තර වැඩේට බැහැල තියෙන්නේ. අපෙ ගෙදරින් teachers ලා එපාම කියනවා ඉතින්. මොනව කරන්නද. 