GF කෙනෙක් හොයා ගන්න ඕනි.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    podi panthi techr set karaganin
    evage lamai gift hitan genath denawa kanna bonna etc.
    podi unge ammalath enawa ubata ekak allannath puluwan
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,471
    25,747
    113
    Job aniwa genu thoranna epa ban.

    Meka lokuwata print karala kohea Hari all gaming

    It depends on the person
    No logic for marriage
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Mama ada kiwa kiyala Hitha ganna



    Gedara iskolee kara ganna hadanawa
    Udee idan hawas wenakam kanak ehenna naaa

    Eya Hithanne eya okkoma harii kiyala Apii lamaii kiyala hithanne

    Ubata Permition nathiwa Toilate wath yanna hamba wenne naaa :D :D



    Joke hodee Etthatama teacher kenek badina eka patta ban math Love karanne teacher kallakata podiii detath baninawa hikzzz habaii hama dema podi ekata wage karala denawa ban patta hodaii Good luck broo
     

    patta-kolla

    Member
    Nov 20, 2017
    60
    27
    0
    ඕක තමයි බං මනුෂ්‍යා ඇතුලු සත්ත්වයින්ගේ ගතිය. ඕක මට උඹට අපිට පොදු ධර්මතාවයක්. අපි කිසිම දේකින් සෑහීමකට පත් නොවන නිසා තමයි මේ වගේ තරගකාරීත්වයක් ලෝකය පුරා නිර්මාණය වෙලා තියෙන්නේ. ඇත්තටම ඔය තත්ත්වය දාහයක්. ඒකේ බර දැනෙන්නේ අපි ඒවා අල්ලා ගන්නා ප්‍රමාණය මතයි. අපිට අල්ලාගැනීම වෙනුවට අතහැරීම ප්‍රගුණ කරන්න පුලුවන්නම් ඔවැනි දාහයක් සිත්වල හට ගන්නේ නැහැ. මේ මටත් ඔහොම තමයි. අපි මුලින්ම අල්ලා ගැනීම හා අතහැරීම කියන්නේ මොකක්ද කියලා අවංකව නිවරදිව තේරැම් ගන්න ඕන. ඒවා මේ දවසින් දෙකින් කරන්න පුලුවන් සරල දේවල් නෙමෙයි. ප්‍රඥාවෙන් ප්‍රගුණ කල යුතු දේවල්. අල්ලා ගැනීම, අත හැරීම හා ඒවායේ ආදීනව මොනවාද යන්න පිළිබදව සොයා බලන්න උත්සාහ ගන්න. ඔබ බෞද්ධයෙක්නම් සද්ධර්මය ශ්‍රවණය වගේ දේවල් කරන්න. ධර්ම සාකච්ඡාවලට සහභාගී වන්න. ප්‍රශ්න අහන්න. සහනයක් ලැබෙයි.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මන්නන් හිතන්නේ ඒකත් පුද්ගලයගෙ හැටියට තමයි තීරණය වෙන්නේ... හැදුන වැඩුන පැත්ත අනුවත් වෙනස් වෙයි සෑහෙන්න...
     

    nemax

    Well-known member
  • Jun 2, 2010
    282
    249
    63
    මමත් හිටන්නේ ටිචර් කෙනෙක් බදින 1අ නම් හොදියි...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    අපි නවත්තපු තැනින් පටන් ගමු කියන එකම කට්ටිය . මෙගා ටෙලියක් වගේ ඕයි. වාසිය ලමයට , නිවාඩු කාල 3ක් තියන්වා. අවුල ගෙදර ඉස්කෝලයක් වගේ , අවවාද අනුසාසනා හම්බෙනවා ඇතිවෙන්න. ඒ කියන්නේ උබ දැනගෙන වැරැද්දක් ආතල් එකට කරත් අවවාද අනුශාසනා හම්බෙනවා ඇති වෙන්න. උබේ ලමය වැරැද්දක් කරත් නැතැත් හිතන්නෙම වරදට වැටිල විනාස වෙයි කියල පාසල් නීතිය ගෙට ගේනවා.
     
    Last edited:

    Holman ToRa

    Active member
  • Mar 29, 2017
    112
    21
    28
    අපි නවත්තපු තැනින් පටන් ගමු කියන එකම කට්ටිය . මෙගා ටෙලියක් වගේ ඕයි. වාසිය ලමයට , නිවාඩු කාල 3ක් තියන්වා. අවුල ගෙදර ඉස්කෝලයක් වගේ , අවවාද අනුසාසනා හම්බෙනවා ඇතිවෙන්න. ඒ කියන්නේ උබ දැනගෙන වැරැද්දක් ආතල් එකට කරත් අවවාද අනුශාසනා හම්බෙනවා ඇති වෙන්න. උබේ ලමය වැරැද්දක් කරත් නැතැත් හිතන්නෙම වරදට වැටිල විනාස වෙයි කියල පාසල් නීතිය ගෙට ගේනවා.
    aniwarenma... ahema hari kamak na ban lamai hedenawanam
     

    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    ඔය පිටට චාම් මූන දාන් ඉන්න උන් තමයි දහ අට පාලියම නටලා තියෙන්නෙ :yes::yes::yes:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    Do not marry teachers. mata nam kela wela thiyenne teacher kenek bandala :P

    paper balannai, paper type karannai, saariye pota hadanakan allan innai, epa wenawa yakooo. sari andinne nathi job ekak karana kellekwa bandapan.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    Do not marry teachers. mata nam kela wela thiyenne teacher kenek bandala :P

    paper balannai, paper type karannai, saariye pota hadanakan allan innai, epa wenawa yakooo. sari andinne nathi job ekak karana kellekwa bandapan.

    සාරි අදින කෙල්ලෙක් නම් හා අම්මෙ :love:

    යකෝ පේපර් බැලුවට මොකෝ.. කොච්චර නිවාඩු තියෙනවද. දවල් 2-3 වෙද්දි ගෙදර. weekend නිවාඩු. නිවාඩු කාලෙට නිකන් පඩි. :P