GF කෙනෙක් හොයා ගන්න ඕනි.

Nethmina459

Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    Teacher කෙනෙක් බදින්න ආසයි. ඒක ඉස්සර ඉදන්ම තිබුන හීනයක්. එත් හොද චාම් කෙනෙක් හොයනවා කියන එක පට්ටම Game එකක්. මේකෙ ඉන්න Teachrsla බැදලා ඉන්න අය Comment එකක් දාගෙන යන්න.

    මටත් තියෙන ‌ලොකුම හීනයක් තමයි බන්:P:P...හැබැයි උන් අපිව පාලනය කරනවා:lol::lol::lol: