Gf ගෙන් ගුටි කෑම සාදාරණද?
Gf ගෙන් ගුටි කෑම සාදාරණද?මම කියන්නේ මරා ගන්න ඒවා නෙවේ!!නෝමල් රණ්ඩු වෙන ඒවා!හැම හු#තටම කමුලට ගහනවා...කොච්චර කිව්වත් අහන්නේ නැහැ...ඊට පස්සේ කමුලේ පාර හිටුනහම අම්මට/යාලුවොන්ට මුහුණ දෙන්නේ කෙසේද??මහා වදයක්....මේකට විරුද්දව නීතිමය පියවරක් ගන්න බැරිද?
Last edited:



පුදුම දුකක් විදිනවා ඇත්තේ උබත් එක්ක!
