Gf ගෙන් ගුටි කෑම සාදාරණද?

Gf ගෙන් ගුටි කෑම සා&#3

  • ඔව්..ගුටි කන්න ඕනේ නැත්නම් වැඩක් නැහැ.:D

    Votes: 61 38.9%
  • නැහැ..අනිත් පැත්තට දීපන් කන පැලෙන්න!:|

    Votes: 76 48.4%
  • දන්නේ නැහැ..මගේ Gfගේ අත් දෙක කපලා!:(

    Votes: 20 12.7%

  • Total voters
    157

D00

Banned
Oct 22, 2017
43
8
0
Gf ගෙන් ගුටි කෑම සාදාරණද?

Gf ගෙන් ගුටි කෑම සාදාරණද?මම කියන්නේ මරා ගන්න ඒවා නෙවේ!!නෝමල් රණ්ඩු වෙන ඒවා!හැම හු#තටම කමුලට ගහනවා...කොච්චර කිව්වත් අහන්නේ නැහැ...ඊට පස්සේ කමුලේ පාර හිටුනහම අම්මට/යාලුවොන්ට මුහුණ දෙන්නේ කෙසේද??මහා වදයක්....මේකට විරුද්දව නීතිමය පියවරක් ගන්න බැරිද?:rolleyes:
 
Last edited:
  • Like
Reactions: akilar25

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
කම්මුලට ගුටියක් කාගන්න බැරි උබලා පිරිමිද බන්.
 

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    නඩු දාපන් යකෝ කෑල්ල කෑල්ල කියල බලන්නැතුව
    එහෙමත් බැරිනම් කං කං බූරු කරල එහා වත්තෙන් අඹ ගෙඩි තුනක් කඩන් එන්න කියහං

    අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි
     
    • Like
    Reactions: craabeysinghe

    D00

    Banned
    Oct 22, 2017
    43
    8
    0
    අනික්පැත්තට ගහපන් විසිවෙලා යන්න :P

    දුකයි බන් නැත්නම් ගහලා!
    9.gif
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,403
    1,671
    113
    පව් බන් උබේ කෙලි පැටික්කි!:(පුදුම දුකක් විදිනවා ඇත්තේ උබත් එක්ක!

    Pissuda bn..mn ekita thaama athak ussala ne..idala hitala podi randuwk giyama kunuharapayak dekak kyanawa..echchrama thamai

    Uba me athal ekak gannawa aththe..eth kawada hri ubata kellk inna dawsaka kawadawath kellagen guti knna epa..wate inna ewunta ubawa penne kisi personality ekak nethi ekek wage.(ponneyk wage)

    Anika lankawe kello godak ewun submissive..mge ekith ehma thamai..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,057
    34,574
    113
    අඩෝ කෙල්ලගෙන් කම්මුල් පාර කනවා කියන්නේ ආතල් වැඩක්නේ. ඕකට කියන්නේ FEMDOM (female domination)