GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආපෝ මචන් ගෑනු කියන්නෙනම් ෆොරෙවර් අනාත කෝස් එකක්

    ගෑනුයි වාහනෙයි ගත්තොත් වාහන රත්තරං

    තෙල් ගැහුවොත් දුවනවා. තෙල් නැත්නම් පාඩුවේ තියෙනවා,දුවන ප්‍රමානෙට තමා වියදම
    පාට අප්සෙට් වෙද්දි පේන්ට් එකක් ගැහුවහැකි
    ලෙඩක් නම් හැදුවහැකි
    බැරිමනම් වික්කහැකි
    සෙන්සර් අවුල් යන ප්‍රමානය ගෑනුන්ට සාපේක්ශව හුගාක් අඩුයි
    ඕපන් පේපර්ස් උනත් පාවිච්චි කලෑකි
    හොදම දේ සවුන්ඩ් සිස්ටම් එක ඔන් ඕෆ් කලෑකි
    මාසේ පුරාම සයිලන්සරේ එකම තත්වෙන් පවතිනවා
    වාහනේ අව්ලක් උනොත් හදපු කොම්පැනියේ උන් ගෙදර ඇවිත් බර බර ගාන්නෙත් නෑ

    ඒකනේ මෙච්චර වාහන වලට මම ආදරේ



    land-cruiser-prado.jpg
     
    • Like
    Reactions: c gate

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    සුපිරි පොස්ට් 1ක්...කොල්ලන්ටම විතරක් නෙවෙයි...ඕක අනිත් පැත්තට හරවල කෙල්ලන්ටත් වැදගත්...හැදෙන්න පුළුවන් කෙනෙක්නම් මේක කියවල අනිවාර්යෙන් හැදෙනවා...කෙනෙක්ගේ හිත හැදුනනම්, ශක්තිමත් වුනානම් ඒ පින ඔයාට ලැබේවි..

    Finally..one of the best post Bro..
    +++++++Rep..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල මචං.. කොච්චර කොහොම කියෙව්වත් බූට් එකක් කාපු එකා වැටෙන එක වැටෙනවම තමා.. ඒක නවත්තන්න බෑ බං.. අනේ මන්දා.. කාලයක් යනවා ඉතිං ඌට යතාර්ථය තේරුම් අරන් ආයෙම නැඟිටින්න.. මේ මට වගේ..:lol: