tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    mona magulakda ooi ayanna aayanne idan gaanu gana meke ahanna, thopila pirimida, thava tika dawasakin ahapan kellata boga yanne naha mokada karanne mama kata thiyala adinnada kiyala, mona ponsiyoda ban ubala, thopi vage samaaja beethikaava th iyena unta labena gaanuth paw...................
     
    • Like
    Reactions: nagaya

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    hodama wade machan mokak hari FB wada kallak pennala java script ekak danawa wage hari ekita therenne nathi hena magulak kiyapan . ita passe eyata karanna bari nam . ko innako mama hadala denna password eka mokakda kiyala ahapan . :P :P
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"

    කෙල්ලගෙන් ඉල්ලලා අරගෙන වැඩක් නැ බං, එත්කොට හොර වැඩ කරන්නෙ නැනෙ, , ,

    Keylogger / Phishing / guess කරලා PW එක හොයගන්න

    මචො, මම FB accounts බරගානක් එක එක උන්ට Hack කරලා දීලා තියෙනවා, (දැන් නම් ඒවා කරන්නෙ නැ ඉල්ලන්න එපා :P)

    ඒ හැම තැනදිම දැක්ක දෙයක් තමයි මචො, ඔය වැඩෙන් වෙන්නෙ උබේ හිත රිදෙන එක විතරයි.
    ඕනම දෙයක් දැක්කොත් හිත හදාගන්න පුලුවන් කියලා confident එකක් තියෙනවා නම් විතරක් කරන්න,

    මොකද මචො, FB වල අනිත් කොල්ලොත් එක්ක chat කරන්නෙ නැති කෙල්ලෙක් හොයාගන්න නැ අද කාලෙ.. එක වැරැද්දක් නෙමෙයි,. ඒ හැටි,. ඒත් අපේ පොර ටෝක් දිගෙන ඉන්න කොල්ලො හිතන්නෙ කෙල්ල රැට හීනෙන් බලන්නෙත් උබේ මූන විතරයි කියලා.

    කෙල්ලො කොල්ලො වෙනසක් නැ බං, social network එකක ඉන්නවා කියන්නෙ 5% 10% ක් ඇරෙන්න ගොඩක් අයට ගොඩක් Close අය ඉන්නවා,

    සමහර විට වෙන කොල්ලෙක්ට ඔයා ලස්සනයි කියලා ඇති, වෙන කොල්ලෙක් එක්ක flirt කරලා ඇති.
    වෙන කොල්ලෙක් උම්ම එකක් දුන්නම එකට හිනා මූනක් යවල ඇති. සමහර විට උම්ම දීලත් ඇති.

    සමහර විට Online sex කරලත් ඇති, උබට අතින් වත් අල්ලන්න දෙන්නෙ නැති කෙල්ල වෙන එකක්ට boobs වල වෙන වෙන තැන් වල photos යවල්ලත් තියෙන්න පුලුවන්., .

    මේ හැම දෙයක්ම වෙලා තියෙයි කියන්න බැ, ඒත් මගේ අද්දැකීම් වලින් කිව්වෙ.. මීට වඩා දේවල් මම දැකලා තියෙන්වා ඒකයි.

    ඒ වගේම උබ මහ චාරර් කියලා හිත්න කෙල්ලෙක් ගොඩාක් හොද කෙනෙක් වෙන්නත් පුලුවන්..

    වෙන කෙනෙක්ගෙ පෞද්ගලික ජීවිතේට එබෙනකොට පරිස්සමෙන්... .
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    (දැන් නම් ඒවා කරන්නෙ නැ ඉල්ලන්න එපා :P)

    මේක දාන්න අමතක උනා.. තප්පරේට pm දෙකක් ඇවිත්

  • Oct 17, 2012
    451
    110
    43

    Thanks Machan...
    Phishing karanna giyoth mattu ban... mama oita kalin wena phishing karala thiyanawa kiyala kella dannawa...
    Mata sakayak na ban... eth ane manda.... balannath oni..
    hoda keylogger 1k thiyanawanm kiyapankoo
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    man gawa thiyenawa :D :D eyama dunna man illanna mukuth giye na ..thiyena accounts okkogema p.w mata dunna .. habai mage ewa eya gawa na :lol:
     
    Chanaka1994

    Member
    Jan 21, 2014
    65
    2
    0
    mama paudagalikawa nam ehema ilanne na machan,kata wunath privacy ekak thiyanawa ne ekayi,oyata onama nam kelinma illana,keyloggers dala gannawa kiyanne horakamak wage neda,ane manda mata oya gana mokuth kiyanna ba ..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    macho uba kohomath ekige paswrd illuvama,ubata eka denna kalin eki messages tika delete karala dei bn
    ita vada hondai bn hack karanna thibbanam. :)
    kellava sakanam kiyana kathandaranam bn fb eke surangana katha thama bn godak velavata :D
    kella fb log venne lap ekakinnam vade poddak goda daganna puluvan bn,ubata keyloggr parak lap ekata dala dunnanam hari bn,shape eke paswrd eka ganna thibba.

    illala chora karaganna epa bn,ane bn kohomath uba paswrd illuvama ekige hora thiyenavanam eva okkoma ain karala thama bn denne :D
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    hafoi man gf ge password eka aran eka eyatath horen change karala thiyenwa.... :lol:
    patta fun....
    eyage fb eka maintain karanne ehema mn....... :D
    hodata fit nm owa illnna one na nknma enawa bn :P

    me vidiyath narakama na,eth bn dan kello chat karapu gaman ,log out venna kalin messages delete karanava bn,aye vena davasaka chat kalama ekita mathaka na monavada katha kale kiyala :lol:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,951
    1
    31,475
    113
    - උඩරට -
    උක්කුං බබා;16195717 said:
    Machanla, Kellage FB 1e password 1 illana 1 awulda?? Or who are the others who has ur gf fb password

    Mata nikan illanna mokadda wage ban.. But illannath oni .. Meki monawada karanne kiyala balannath oni....

    ඉල්ලපන් මොකක් හරි ගැටයක් දාලා පාස්වර්ඩ් එක..ඒකි අවුලක් නැතිවම දුන්නොත් උබට අවුලක්ම නෑ.. බොහෝ විට දෙන්නේ නැතුව ඉන්න පුලුවන්..සැබෑ විශ්වාසය කියන්නේ දෙදෙනා අතර රහස් නැතිකම වගේම ඇත්ත කතා කිරීම..උඩින් මිතුරු යටින් හතුරු යෙහෙලියෝ ඉන්න මේ රටේ උබ ඔහොම ෆේස්බුකියේ පාස්වර්ඩ් ඉල්ලා සිටීම 100 % නිවැරදි ක්‍රියාවක් බව මම තරයේ කියා සිටිමි.. එය විශ්වාසය ගොඩ නගා ගැනීමට සාර්ථක මාර්ගයකි..

    :) :rolleyes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    mamath awurudu 2k thisse love karanawa. kella set uneth fb ekenmayi. thawama mama illala nehe ban. eyage fb yaluwo wagema inna hema yaluwekma mageth yaluwo. eyamayi mata eyalawa andunwala dunne. tika kalayak yaddi wishwasaya godanegeddi, eyage profile eka check karanna kiyala umbata password eka deyi.

    mage wena affair nethi nisa kalinma mama dunna.

    eya mage pic ekakata comment kala eyage yalu malli kenek ekka. e yaka meyata hint gahaddi mage dongal thibune ne log wenna. eda thamayi mage password eka deela kiwuwe oya mama yawana widiyata comment karanna kiyala.

    eda indala eya magen log wenawa. mage mobile ekata msg eka enawa eya log weddi. eyath dongal eke salli iwara unama, mata kiyanawa "ayye magen log wela comment ekak danna" kiyala

    machan kellawa seka karanawa kiyala hithawi umba password eka illuwoth. eka aniwa

    e nisa kaaleta ida deepan. puluwannam eyage kittuma yaluwonta request dala add karaganin. ethakota eyalage posting walata oyatath sambanda wenna puluwan. puluwan tharam oya eyage boy kiyala penwanna msg karapan. love pic walin eyage wall eka purawapan. ethakota wena ewun kittu wenne ne.

    ehema awath oyata puluwan kellata kiyala eyalawa block karawanna. hithala balala weda karapan.

    ikman wela kisi deyak karaganna be. mata nam awulak ne. mama eyalage gedarath gihin dawas deka thuna indala enawa. eyata wada eyage ammala fit math ekka. anna e widiyata hitiyoth wena ewun kittu wenne ne.

    all the best kolla.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙම කරන එක වැරදියි. කොටින්ම ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙ ෆෝන් එකට එන කෝල් මැසේජ් හොරෙන් බලන එකත් වැරදියි.:cool: