• Oct 17, 2012
    451
    110
    43
    Machanla, Kellage FB 1e password 1 illana 1 awulda?? Or who are the others who has ur gf fb password

    Mata nikan illanna mokadda wage ban.. But illannath oni .. Meki monawada karanne kiyala balannath oni....
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එච්චර සැක නම් ඒකිව අතඇරල දාපං කො බං..
    ඔච්චරම ඕනෙ නම් ඉල්ලන්නෙ නැතුව ගනිං..
    805709d1370480032-should-strava-abandon-kom-dh-2790387-if-you-know-what-i-mean.png


    9Y7qmQ3.png
     

    blue_in_rio

    Well-known member
  • උක්කුං බබා;16195717 said:
    Machanla, Kellage FB 1e password 1 illana 1 awulda?? Or who are the others who has ur gf fb password

    Mata nikan illanna mokadda wage ban.. But illannath oni .. Meki monawada karanne kiyala balannath oni....

    1) කෙල්ල ගැන සැකයක් තියාගෙන ඔය කරන ලව් කිරිල්ලෙන් වැඩක් නැහැ.

    2) කෙල්ල අවංකවම උබට ආදරේ නම් සහ ඒකිගේ හොරයක් නැත්නම්, ඕක නොදී ඉන්නෙත් නෑ.

    දැන් ඉතිං කෙල්ලව කන්න යන්න එපා.ඔලුව ඇතුලේ තියෙන එක පාවිච්චි කරපන්, එක දවසකටවත්.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    Machan Illanna epa ban oka illapu gaman ube ekath denna wenawa aniwa :yes:;)


    1. ita passe idala hamarai parana msg karapuwa hoyala makapan:lol:
    2. ita passe ubata ube password eka change karanna hithenawa ;):rofl:
    3. ithin ita passe anthimata ubatama enayak wenawa:lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Password එක ඉල්ලන්න එපා.
    Password එක Share කරන දෙයක් නෙමෙයි.
    කෙල්ලත් එක්ක විශ්වාසය ගොඩනගාගනින්.
    විශ්වාසය නැති තැන ආදරයක් නෑ.

    ඒ උනාට එහෙම උනාම් කෙල්ලට උඹගේ කණෙන් රිංගල ලස්සනට වෙන එකෙක් එක්ක Affair එකක් පටන් ගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ ඉන්නකොට එකට ඕන තරම් චාන්ස් ඒක තියෙනවා. ඒ වගේම ඕනෑම Affair එකක් කල් කල් යනකොට ඩල් වෙලා යනවා. එතකොට උඹත් එක්ක affair ඒක කරන් යනවට වඩා අලුත් එකක් පටන් ගත්තම ඒක මාර ආතල්. ඒක Kick එකේ යනවා. එතකොට ඒක ශේප් එකේ උඹට හොරෙන් කරන් යන ගමන් ටිකක් බලල උඹව කපල දායි.

    එහෙම කල් ගියාම boring උනා කියල වෙන එකක් කරනවද නැද්ද කියන ඒක තීරණය වෙන්නේ කෙල්ල මොලේ පාවිච්චි කරන විදිහ අනුවයි.
    ඒක නිසා තකතීරු කෙල්ලොන්ට ලව් කරන්ඩ යන්ද එපා.
    එකයි මම මූට කිව්වේ මොලේ තියෙන කෙල්ලෙක් හොයාගනින් කියල මෙන්න මෙතැනදී:
    http://www.elakiri.com/forum/showthread.php?p=16195685#post16195685

    කොහොම උනත් පාස්වර්ඩ් ඒක ඉල්ලන්න පුළුවන් උඹට හේතුවක් ඇතුව සැකයක් මගහැරගැනීමට කියල. එතැනදී එයාට එයාගේ නිර්දෝෂිභාවය පෙන්නන්න බැරි කමක් තියෙනවනම් උඹ කෙල්ල අත ඇරපන්. නිකන් දෙකපුන්න වැඩ කරන්න එපා එතනින් එහාට උඹ දෙකට නැමුන කියල තේරුමක් නෑ. (හැබැයි ඔය තත්වෙට එනකොට කෙල්ල උඹට නැති වෙලා ඉවරයි. ඒක නිසා මම උඩින් කිව්ව විදිහේ කෙල්ලෙක් නම් විතරයි උඹ ඕක කරගෙන දිගටම යන්නේ. මොකද දැන් ආදී කාලේ වගේ කොල්ලෙක්ට කෙල්ලෙක් බැහැගන්න ඒක කට්ටක් නෙමෙයි. විශේෂයෙන් ඉන්ටර්නෙට් එකේ ඉන්න එකකට.)
    Gud luck.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    oya tharam ona nam ube mobile ekata or lap ekata key logger ekak dala kellata log wenna kiyapan password auto save wewi nath nam kellage ekata key logger ekak dapan.
    oya tharam saka nam atharala dapan
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උක්කුං බබා;16195739 said:
    Illanne nathuwa ganna Widyak kiyapankoo ban...

    Ehama Ganne Kohomada :confused:

    ගොඩක් උන් උන් browser එකේ save කරනව නෙ බං.. පන්නන්න පුළුවන් ඉතිං ලේසියෙන් කෙල්ලව අදුරනව නම් මහා ලොකු හැකර් කෙනෙක් වෙන්න ඕන ඈ.. ex : firefox නම් පොඩි file එකක් පන්නන්න තියෙන්නෙ.. ie නම් registry යෙන් උස්සල decrypt කරන්න තියෙන්නෙ..

    කෙල්ලගෙ ගෙදර යනව නම් ඉතින්.. keyloggers තියෙන්නෙ ඒවට..

    http://www.ardamax.com/keylogger/

    FUD කර ගන්න නම් කට්ටක් කන්න ඕන.. ගෙදර යනව නම් ඉතින් නෝ අවුල් ඇන්ටිය disable කරල install කරලම වරෙන්.. අන්ටියක් නැත්තම් file එකක් එක්ක bind කරල දියන්..
     

    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    ubata mukuthma nae kella ekka sira talk ekak daapan.api denna athara rahas tiyenda hoda nane/arawa mewa daala uba ube password eka deepan.ethkota hari kelleknam ekige ekath dei
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡

    ගොඩක් උන් උන් browser එකේ save කරනව නෙ බං.. පන්නන්න පුළුවන් ඉතිං ලේසියෙන් කෙල්ලව අදුරනව නම් මහා ලොකු හැකර් කෙනෙක් වෙන්න ඕන ඈ.. ex : firefox නම් පොඩි file එකක් පන්නන්න තියෙන්නෙ.. ie නම් registry යෙන් උස්සල decrypt කරන්න තියෙන්නෙ..

    කෙල්ලගෙ ගෙදර යනව නම් ඉතින්.. keyloggers තියෙන්නෙ ඒවට..

    http://www.ardamax.com/keylogger/

    FUD කර ගන්න නම් කට්ටක් කන්න ඕන.. ගෙදර යනව නම් ඉතින් නෝ අවුල් ඇන්ටිය disable කරල install කරලම වරෙන්.. අන්ටියක් නැත්තම් file එකක් එක්ක bind කරල දියන්..

    oya rathu karala thiyana deka gena wedi visthara kiyapanko ban ;) keylogger nam ithin free ewa danna epa
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    oya rathu karala thiyana deka gena wedi visthara kiyapanko ban ;) keylogger nam ithin free ewa danna epa

    thread එකක් ම දාන්න වෙයි බන්.. firefox වල තමයි ලේසිම..

    %APPDATA%\Mozilla\Firefox\Profiles\

    ඔය ලොකේෂන් එකට ගිහං signons.sqlite කියල ෆයිල් එක කොපි කරන් ඇවිත් අපේ firefox එකේ ඔය file එකත් එක්ක replace කරහම ලේසියෙන් ම බලාගත හැකි වෙන decrypters ඕනෙ නෑ..

    පොඩි app එකක් ලිව්ව නම් file එක search වෙලා ftp server එකකට upload වෙන්න එච්චරයි.. file එක ගත්තහම හැක් තමයි.. virus guard වලට අහුවෙන්නෙ නැති වෙන්න කරන්න පුළුවන් බං ලේසියෙන් ම.. කරල බලල තියනව.. හැක් කරේ නම් නෑ ඉතිං.. ආතල් එකට.. සිගිති හැකින්ග්

    :)