GF ge Problem ekak

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අම්මගේ අක්කා / න0ගි ලගින් ඉන්නහ් ගැනු කෙනෙක්ටහ් කියන්නහ් මෙහෙම දෙයක් තියෙනවාහ් නවත්තලා දෙන්නහ් උදව් කරන්නහ් කියලාහ් එයා කිව්වටහ් පස්සේ අම්මා උනත් පොඩ්ඩක් බය වෙයි කට්ටිය දැන ගෙනහ් කියලාහ් වෙනහ් කරන්නහ් දෙයක් නැහැහ්
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,589
    113
    Gedara
    මගෙ අදහසනම් මචන් උබ ඔය සීන් එකට කෙලින්ම සම්බන්ද වෙන්න එපා.. කොටින්ම උබ දන්නව කියලවත් කෙල්ලගෙ අම්මට දැනගන්න තියන්න එපා.. උබේ කෙල්ලට කියපන් මේක අනිත් සහෝදරයොත් එක්ක කතා කරන්න කියල... කියල තාත්ත නැතිවෙලාවක අම්මට කියන්න කියපන් අපි මේ ගැන දන්නව අපිට අම්මව ඕනෙ ඒක නිසා මේක අපි තාත්තටවත් වෙන කාටවත් කියන්නෙ නෑ.. ඒත් මේක මෙතනින් නවතින්න ඕනෙ එහෙම නොවුනොත් තාත්තට කියන්න වෙනව කියල

    ඕව මචන් කෑගහල රන්ඩු කරල විසදන්න පුලුවන් ප්‍රශ්න නෙමේ හෙමිට මොලෙන් ගහන ගේමක් තියෙන්නෙ... අම්මගෙ නමට මොනාහරි දේපල, වාහන , එකවුන්ට් වල සල්ලි වගේ තියනවනම් හෙමීට ඒව අයින් කරපන් බැරිවෙලාවත් ගියොත් මුකුත් නැතිවෙනව ,,එහෙම වත්කම් තියනවනම් ඒව ආයෙ තාත්තගෙ නමට ලියන්නෙ නැතුව දරුවන්ගෙ නමට හරි බාරකාරයෙක් හරහා දරුවන්ට හරි ලියන එක තමා හොද.. හැමපැත්තම බලල බැලන්ස් කරල ගහන්න ඕනෙ හීන් නූල් ගේමක් තිය්නනෙ මොනාම හරි උදව්වක් ඕනෙ නම් පී.එම් එකක් දාපන්
    තැන්ක්ස් මචන් !! උබ කියපු විදියට කරන්න තමා මමත් හිතන් හිටියේ,මමත් එයාට කිව්වේ ඔහොම කරමු කියලා. එයා කියනවා මල්ලි එක්ක police station එකට ගිහින WPC කෙනෙක්ගෙනුත් උපදෙසක් ගන්නද කියලා ???
     
    ow ekath aththa :yes:
     
    මෙකනම් ඇත්තහ් බ0 ඔය වගේ සින් වලදි ගැනු කෙනාහ් යන්නෙහ් දෙපලත් කඩාගෙනහ් අන්තිමේට පය ගහපු අත්තත් නැතුවහ් දෙපලත් නැතුවහ් පරන තැනටමහ් යන්නහ් වෙනවහ්...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තැන්ක්ස් මචන් !! උබ කියපු විදියට කරන්න තමා මමත් හිතන් හිටියේ,මමත් එයාට කිව්වේ ඔහොම කරමු කියලා. එයා කියනවා මල්ලි එක්ක police station එකට ගිහින WPC කෙනෙක්ගෙනුත් උපදෙසක් ගන්නද කියලා ???

    නෑ මචන් පොලිස්සි ගිහින් වැඩේ දහපොලේ ගාන්න ඕනෙ නෑ බන්.. ඕනෙම නම් ලෝයර් කෙනෙක්ගෙන් උපදෙස් ගනින්.. කලබල නොවී හෙමීට ගේම ගහන්න තියෙන්නෙ දේපල සීන් එක පොඩ්ඩක් හොයල බලහන් අම්මගෙ නමටනම් තියෙන්නෙ හෙමීට ගේම ගහන්න තියෙන්නෙ පොලිස්සි යන්න එපා බන් ඒක උඩබලන් කෙල ගහ ගත්ත වගේ සීන් එකක්...
     
    මචන් මම මේ සිරාවට් කියන්නෙ . උඹ ඔය පවුලට තවම නීත්‍යානුකූල සම්බන්ධයක් නැති නිසා උඹ ඕවට අත දාන එක හොඳ මදි වගේ , අනාගතේ ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්

    අර පෝන් කෝල් අයිඩියා එකත් හොදයි , එත් උබ, කියල ඒ ගෑනි දැන ගත්තොත් වහ බොයි

    අනික ඕක කාටවත් කියන්න යන්න එපා

    අනේ මන්දා ඔලුව විකාර වෙන ප්‍රශ්න

    කෙල්ලගෙ හිත හදපන් ඕක තමා කරන්න පුලුවන්

    අනිත් එක ඕක උබලයි ගෙදරට ආරන්චි වෙන්න දෙන්න එපා , උබලයි ගෙදරින් අනිවාර්යෙන්ම අකමැතිවෙයි ඔහොම පවුලකට sසෙට් වෙන්න ,,

    අනිවාර්යෙන් ඔය ගෑනි අරූ එක්ක පැනල යයි මොනව හරි නොකලොත් ,, එත් අනේ මන්ද මොනව කරන්නද කියල
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,589
    113
    Gedara
    නෑ මචන් පොලිස්සි ගිහින් වැඩේ දහපොලේ ගාන්න ඕනෙ නෑ බන්.. ඕනෙම නම් ලෝයර් කෙනෙක්ගෙන් උපදෙස් ගනින්.. කලබල නොවී හෙමීට ගේම ගහන්න තියෙන්නෙ දේපල සීන් එක පොඩ්ඩක් හොයල බලහන් අම්මගෙ නමටනම් තියෙන්නෙ හෙමීට ගේම ගහන්න තියෙන්නෙ පොලිස්සි යන්න එපා බන් ඒක උඩබලන් කෙල ගහ ගත්ත වගේ සීන් එකක්...

    දේපල පිලිබඳ නම් ප්‍රශ්නයක් නෑ මචන්
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,589
    113
    Gedara
    මාතර ළමයා;17766148 said:
    මචන් මම මේ සිරාවට් කියන්නෙ . උඹ ඔය පවුලට තවම නීත්‍යානුකූල සම්බන්ධයක් නැති නිසා උඹ ඕවට අත දාන එක හොඳ මදි වගේ , අනාගතේ ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්

    අර පෝන් කෝල් අයිඩියා එකත් හොදයි , එත් උබ, කියල ඒ ගෑනි දැන ගත්තොත් වහ බොයි

    අනික ඕක කාටවත් කියන්න යන්න එපා

    අනේ මන්දා ඔලුව විකාර වෙන ප්‍රශ්න

    කෙල්ලගෙ හිත හදපන් ඕක තමා කරන්න පුලුවන්

    අනිත් එක ඕක උබලයි ගෙදරට ආරන්චි වෙන්න දෙන්න එපා , උබලයි ගෙදරින් අනිවාර්යෙන්ම අකමැතිවෙයි ඔහොම පවුලකට sසෙට් වෙන්න ,,

    අනිවාර්යෙන් ඔය ගෑනි අරූ එක්ක පැනල යයි මොනව හරි නොකලොත් ,, එත් අනේ මන්ද මොනව කරන්නද කියල
    මන් දන්නවා බන් මන් මේකට direct සම්බන්ද වෙන්නේ නැහැ !! gf ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ මේ වෙලාවේ, ලොකු case එකක් නොගිහින් බේරගන්න තමා මචන් ඕනේ :(
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    දේපල පිලිබඳ නම් ප්‍රශ්නයක් නෑ මචන්
    එහෙමනම් බය වෙන්න දෙයක් නෑ මචන් මගෙ යාලුවෙක් පාරට වැටුන දේපල ඔක්කොම ගෑනිගෙ නමට ලියල ගෑනි වෙනින් එකෙක් එක්ක ගිහින්.. ඒ කයි එහෙම කිව්වෙ මම.. උබ සීන් එකට කෙලින් එන්ටර් වෙන්නෙ නැතිව මම කියපු විදිහට ගේම ගහපන් අනිව තාත්තගෙ වැරදි ඇති නැත්නම් ලමයි හතරක් විශේසයෙන් දුවල දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක් ඔය වගේ තත්වයකට වටෙන්නෙනෑ.. තාත්ත ගෙ නිසි අවදානය හම්බ වෙන්නෙ නැති සීන් එකෙක් ඇති ගොඩක් වෙලාවට...
    අම්මට උබේ කෙල්ල ලව්ව කතාකරවපන් ඒහෙම වෙන්න හේතුව හොයාගනින් එහෙම කරල පුලුවන්කමක් තියනවනම් පවුල් උපදේශනයට යොමු කරවපන් කොලබ 07 ලංකා සුමිත්‍රයෝ එකෙන් මේ සේවාව නොමිලයේම ලබාගන්න පුලුවන්
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,589
    113
    Gedara
    uba oya kellawa marry karla nathnam oya wage family ekakta set wenna kalin tikak hithapan , mata aapu adahasa tamai onna kelinma kiuwe :)
    marry karala nam naha thamai bn !! eth ape affair ekata aurudu 4kata wada wenawa..itin me wage welawaka mata ehema karanna baha bn, kellage nam kisima waradak naha..api me wenakan kawadawath kisima prashnayak athi karagenath naha..godak hoda understanding ekak thiyenen api denna athare,ithin mata ehema meka iwara karanna ba ban ekai :sorry::sorry::sorry:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,589
    113
    Gedara

    එහෙමනම් බය වෙන්න දෙයක් නෑ මචන් මගෙ යාලුවෙක් පාරට වැටුන දේපල ඔක්කොම ගෑනිගෙ නමට ලියල ගෑනි වෙනින් එකෙක් එක්ක ගිහින්.. ඒ කයි එහෙම කිව්වෙ මම.. උබ සීන් එකට කෙලින් එන්ටර් වෙන්නෙ නැතිව මම කියපු විදිහට ගේම ගහපන් අනිව තාත්තගෙ වැරදි ඇති නැත්නම් ලමයි හතරක් විශේසයෙන් දුවල දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක් ඔය වගේ තත්වයකට වටෙන්නෙනෑ.. තාත්ත ගෙ නිසි අවදානය හම්බ වෙන්නෙ නැති සීන් එකෙක් ඇති ගොඩක් වෙලාවට...
    අම්මට උබේ කෙල්ල ලව්ව කතාකරවපන් ඒහෙම වෙන්න හේතුව හොයාගනින් එහෙම කරල පුලුවන්කමක් තියනවනම් පවුල් උපදේශනයට යොමු කරවපන් කොලබ 07 ලංකා සුමිත්‍රයෝ එකෙන් මේ සේවාව නොමිලයේම ලබාගන්න පුලුවන්
    හ්ම්ම් ඔව් බන් !! උබ කියපු එක හරි,තාත්තගේ පැත්තෙනුත් වැරදි තියෙනවා !! තාත්ත බොනවා,එකය් අවුල:angry:. ඔව් මචන් මුලින්ම එයා අම්මත් එක්ක මේ ගැන කතා කරන්න තමා ඉන්නේ, අනිත් අයගෙත් අදහස් දැනගන්නය් මෙතන දැම්මේ :yes::yes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    ටහිකෙයි tamai matat kiyana wenne

    hamuduru kenek gennala me seen eka kiyala

    ammata terum karala denna kiyapan

    pappa nati welawak da ganin
    :yes::yes:
    ube oya prashne katha karanna puluwan family eke hoda member kenek nattan,pansale hamuduruwo thamai ithin
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හ්ම්ම් ඔව් බන් !! උබ කියපු එක හරි,තාත්තගේ පැත්තෙනුත් වැරදි තියෙනවා !! තාත්ත බොනවා,එකය් අවුල:angry:. ඔව් මචන් මුලින්ම එයා අම්මත් එක්ක මේ ගැන කතා කරන්න තමා ඉන්නේ, අනිත් අයගෙත් අදහස් දැනගන්නය් මෙතන දැම්මේ :yes::yes:

    ඔය තියෙන්නෙ බන් අවුල, තාත්ත බොනව කියන්නෙ අම්මට තාත්තගෙබ් වෙන්න ඕනෙ යුතුකම් කිසිම පැත්තකින් හරියට වෙන්නෙ නෑ කියන එක මචන්.. ගොඩක් වෙලාවට තාත්තට බලඩ් ශුගර් තියෙන්නෙ පුලුවන්.. ඒක එහෙමන්ම් තත්වය තවත් අදුරුනු වෙනව...ඔතනදි ඒ අම්ම අසරනයි මචන්.. අම්ම කෙනෙක් උනත් ඒත් ගෑනියෙක් මචන්.. උබේ කෙල්ලට උබ හයියට හිටපන්, ඉදගෙන කෙල්ල ලව්ව ඔය ප්‍රශනය විසදවපන් ඒක තමා එකම සහ හොදම විදිහ මට අනූව
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සතුටු වෙයන් නදම්මගේ කරදරේ ඉවර වෙන විදිහට වැඩ කරපන් ....

    එහෙම නැත්තන් තාත්තගේ මොළ අලුත් වැඩියා කර ගන්න කියපන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හ්ම්ම් ඔව් බන් !! උබ කියපු එක හරි,තාත්තගේ පැත්තෙනුත් වැරදි තියෙනවා !! තාත්ත බොනවා,එකය් අවුල:angry:. ඔව් මචන් මුලින්ම එයා අම්මත් එක්ක මේ ගැන කතා කරන්න තමා ඉන්නේ, අනිත් අයගෙත් අදහස් දැනගන්නය් මෙතන දැම්මේ :yes::yes:

    ගේ ඉස්සරහා බැනර් එකකුත් ගහලා...ගමෙවෙවුනෙත් උදව් අරන් බලපන් මචන්
     
    Status
    Not open for further replies.