GF ge Problem ekak

Status
Not open for further replies.

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara
    මචන්ලා ව්හිලුවකට ගන්න එපා මේක ගොඩක් serious problem එකක් !! මගේ gf පවුලේ එයත් එක්ක සහෝදරයෝ 4k ඉන්නවා. මල්ලිලා දෙන්නය් නංගි මෙයාලගේ තාත්තා ටිකක් සැරය්, මෙයාලගේ අම්මා ලඟදි ඉඳන් ටිකක් වෙනස්ලු,එත් එච්චර ගණන් අරන් නැහැ,

    ලගදි කොහොමහරි මගේ gf ටය් එයාගේ මල්ලිටය් අතටම අහුවෙලා,මෙයාලගේ අම්ම තාත්තගේ යාලුවෙක් එක්ක වෙන සම්බන්දයක් ඇති කරගෙනලු:(:(:(.phone එකට ආපු text එකකින් තාම අහුවුනේ.අපි දන්නවා කවුද මිනිහා කියලත්.. තාම මෙයාල අම්මගෙන් අහලත් නැහැ.තාත්තට කියන්නත් බැහැලු.එතකොට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්,අපිට ඕනේ මේක ගොඩින් බේරගන්න.. මොකද මොන වැරැද්ද කලත් lamainta අම්මව ඕනේ...:sorry::sorry: තාත්තට කියල රණ්ඩු ඇති කරන් අම්ම ගෙදරින් යාවි කියන බයට තමය් එයාගෙන් හන්ගන් මේ ප්‍රශ්නේ විසඳන්න බලන්නේ,අම්මත් මෝඩ තීරණයක් ගත්තොත් කියන්න බැහැනෙ. නංගි තාම අවුරුදු 11ක් වගේ වෙන්නේ එකය් :(:(

    හ්ම්ම් මොකක්ද මචන්ලා අපි කරන්න ඕනේ දේ , පොඩි උපදෙසක් දියන්

    මොකද අපි හරියටම දන්නෙත් නැහැ ඒ සම්බන්දේ කොච්චර දුරට ගිහිල්ලද කියලවත්,දැන් දවස් 2කට කලින් තමා අහුවුනේ :confused::confused:

     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ටහිකෙයි tamai matat kiyana wenne

    hamuduru kenek gennala me seen eka kiyala

    ammata terum karala denna kiyapan

    pappa nati welawak da ganin
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    උඹටම තම කියන්න වෙන්නේ අම්මට ...
    හැබැයි ඉතින් උඹට දුව නොදී ඉන්න ඉඩ තියෙනවා .. මොකද උඹ පිට ගියොත් අම්මට උඹට කටක් ඇරලා බනින බෑනේ :p
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඒ මිනිහ බැන්ද එකෙක්ද..? ඌ මොනවද කරන්නේ..?
    ඌව හම්බෙලා බය කරපන් උන්ගේ ගෙවල් වලට කියනවා කියල.

    එත් අම්මටත් තේරුම් කරන්න ඕනි.. ඌ නැතත් වෙන එකෙක් පස්සෙන් යන්නත් ඉඩ තියනවා.. :sorry:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    lamai dennatama kiyanna ammata katha karala nawaththanna kyala. eth ahannaththan lamai 4 dennama ekathu wela e minihawa baya karala kotapan. eeth bainam witharak ithin wena mona hari karapan
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    වැඩක් කියන්නම් පුලුවන් නම් කරපන්.

    ගනින් කෝල් එකක් අම්මට ෆෝන් බොක්ස් එකකින් ලේන්සුවක් තියපන් රිසිවරේට. කටහඩ වෙනස් වෙයි

    ඊට පස්සෙ කියපන් මේ සම්බන්දෙ ගැන දන්න කෙනෙක් කතා කරන්නෙ කරුනා කරලා මේක නවත්තගන්න නැත්තං දෙන්නගෙන පවුල් වලට කියනවා කියලා. පුලුවන් නම් ලාවට ඒත්තු ගන්වපන් මිනිහගෙ පැත්තෙ එකෙක් කතා කරන්නෙ කියලා.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මගෙ අදහසනම් මචන් උබ ඔය සීන් එකට කෙලින්ම සම්බන්ද වෙන්න එපා.. කොටින්ම උබ දන්නව කියලවත් කෙල්ලගෙ අම්මට දැනගන්න තියන්න එපා.. උබේ කෙල්ලට කියපන් මේක අනිත් සහෝදරයොත් එක්ක කතා කරන්න කියල... කියල තාත්ත නැතිවෙලාවක අම්මට කියන්න කියපන් අපි මේ ගැන දන්නව අපිට අම්මව ඕනෙ ඒක නිසා මේක අපි තාත්තටවත් වෙන කාටවත් කියන්නෙ නෑ.. ඒත් මේක මෙතනින් නවතින්න ඕනෙ එහෙම නොවුනොත් තාත්තට කියන්න වෙනව කියල

    ඕව මචන් කෑගහල රන්ඩු කරල විසදන්න පුලුවන් ප්‍රශ්න නෙමේ හෙමිට මොලෙන් ගහන ගේමක් තියෙන්නෙ... අම්මගෙ නමට මොනාහරි දේපල, වාහන , එකවුන්ට් වල සල්ලි වගේ තියනවනම් හෙමීට ඒව අයින් කරපන් බැරිවෙලාවත් ගියොත් මුකුත් නැතිවෙනව ,,එහෙම වත්කම් තියනවනම් ඒව ආයෙ තාත්තගෙ නමට ලියන්නෙ නැතුව දරුවන්ගෙ නමට හරි බාරකාරයෙක් හරහා දරුවන්ට හරි ලියන එක තමා හොද.. හැමපැත්තම බලල බැලන්ස් කරල ගහන්න ඕනෙ හීන් නූල් ගේමක් තිය්නනෙ මොනාම හරි උදව්වක් ඕනෙ නම් පී.එම් එකක් දාපන්
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara
    ඒ මිනිහ බැන්ද එකෙක්ද..? ඌ මොනවද කරන්නේ..?
    ඌව හම්බෙලා බය කරපන් උන්ගේ ගෙවල් වලට කියනවා කියල.

    එත් අම්මටත් තේරුම් කරන්න ඕනි.. ඌ නැතත් වෙන එකෙක් පස්සෙන් යන්නත් ඉඩ තියනවා.. :sorry:

    වැඩක් කියන්නම් පුලුවන් නම් කරපන්.

    ගනින් කෝල් එකක් අම්මට ෆෝන් බොක්ස් එකකින් ලේන්සුවක් තියපන් රිසිවරේට. කටහඩ වෙනස් වෙයි

    ඊට පස්සෙ කියපන් මේ සම්බන්දෙ ගැන දන්න කෙනෙක් කතා කරන්නෙ කරුනා කරලා මේක නවත්තගන්න නැත්තං දෙන්නගෙන පවුල් වලට කියනවා කියලා. පුලුවන් නම් ලාවට ඒත්තු ගන්වපන් මිනිහගෙ පැත්තෙ එකෙක් කතා කරන්නෙ කියලා.
    idea එක නම් හොදය් !! එත් ඒ මිනිහා divroce උන එකෙක්,තාත්ත වැඩකරන තැනම එකෙක් මූ :angry::angry:
     
    Status
    Not open for further replies.