ඔව් ඒක ජාන වලින්, පවුල් පසුබිමෙන් එන කේස් එකක් මචං.. හැම දරුවම තමන්ගෙ දෙමාපියන් යන අඩි පාරෙ තමයි යන්නෙ.. ගොඩක් අම්මලා වත්ත වටේ යනවා නම් ඒ කෙනාට දූලා ඉන්නවා නම් එයාලත් ඒකම කරනවා ඩිංගෙන් ඩිංග ලොකු වෙද්දි.. හැම පලාතකම ඔය වගේ මිනිස්සු ඉන්නවා බං.. අපි ඉස්සර හිටිය පලාතෙත් හිටියා ඔහොම පවුලක්.. ඒ මිනිහට ගෑනි, දරුවො ඉන්නවද කියලවත් ගාණක් නැහැ.. ඌ ගංජා කුඩු ගගහා ඇවිදිනවා.. දවසෙම ඉන්නෙ බීලා.. පොඩි එකත් අවුරුදු දාසය දාහත වෙද්දිම ගංජා, සිඟා ගහන්න පුරුදු උනා.. ඉස්කෝලෙ යන එකත් නවත්තලා දැම්මා.. අම්මා ගාමන්ට් යනවා කිය කියා මිනිස්සු එක්ක යනවා.. ගමේ හැමෝම දැනන් හිටියා.. දුවත් ඒ විදියටමයි කලේ.. කොල්ලො එක්ක යාලුවෙලා අහවල් වැඩේ කරන්න දීලා ගාණ කඩන් ලව් එක බ්‍රේක් කරල දානවා..
pissu wage mata

ape generation eke akkala dennek hitiya aye niyama kaali deka mona unath
api grade 10-11 inna kaale anthimata ekek suicide karagatta pregnant wela kolla polla thiyala, eyage akka panala giya muslim ekek ekka monawa welada danne na dan nam
podi story ekak witharai oya family eke 



