GF Pregnant!!!!!

hlp_pls

Member
May 10, 2013
5
1
0
Machan,

GF Pregnant (Urine test confirmed). We had sex on 19th April....Pls advice...we are not in a position to have a baby...We are studying...

Great Help....Any medicine?????

:confused::confused:
 
  • Like
Reactions: kpgunathilaka

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. උඹල දෙන්නට ළමයි හදන්න බැරි නම් abotoion එකක් කරගනින්. මෝඩ වෙලා හොරු ගාවට යන්න එපා. හොඳට හොයල බලල කරපන්.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    බඳිනකම් ඉන්න බැරුව අමාරුවට ඇන්නා නම් දැන් ඒ වරදට උපදින්න ඉන්න දරුවා පලි නැහැ. සසර පුරා දරුවො නැතිව දුක් විඳින්න වෙනවා තොට ඔය ළමයා නැති කරොත්. යකො මේ රටේ ඉන්නවා ඕනෙ තරම් දරුවො නැති මිනිස්සු. ඒ ගෑණු දරුවට ළමයා ලැබෙනකන් උඹ බලාගනින්. නැති කරොත් උඹටයි ඒකිටයි සසර පුරා එකට දුක් විඳින්න වෙනවා දරුවො නැතිව.
     
    • Like
    Reactions: sarpaya

    Count De Raven

    Junior member
  • Aug 26, 2011
    112
    16
    18
    Ane yako

    kellawa kasada bendapan..........nattam :angry:kellata annasi kawapan ..........annasi walata daru geba natiwenawa........
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    බඳිනකම් ඉන්න බැරුව අමාරුවට ඇන්නා නම් දැන් ඒ වරදට උපදින්න ඉන්න දරුවා පලි නැහැ. සසර පුරා දරුවො නැතිව දුක් විඳින්න වෙනවා තොට ඔය ළමයා නැති කරොත්. යකො මේ රටේ ඉන්නවා ඕනෙ තරම් දරුවො නැති මිනිස්සු. ඒ ගෑණු දරුවට ළමයා ලැබෙනකන් උඹ බලාගනින්. නැති කරොත් උඹටයි ඒකිටයි සසර පුරා එකට දුක් විඳින්න වෙනවා දරුවො නැතිව.

    :yes::yes::yes:
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    දැන් ඉතින් උඹලා මුට බනින්න යන්න එපා. වෙච්ච දේ වෙලා ඉවරයි. දන්න එකෙක් මුට උපදෙසක් දීපන්.
    මම හිතන්නේ මේ උගේ මාමා වෙන්න ඕනි. චාමෙට මගුල කරමු, වෙච්ච දේ උනානේ
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    බඳිනකම් ඉන්න බැරුව අමාරුවට ඇන්නා නම් දැන් ඒ වරදට උපදින්න ඉන්න දරුවා පලි නැහැ. සසර පුරා දරුවො නැතිව දුක් විඳින්න වෙනවා තොට ඔය ළමයා නැති කරොත්. යකො මේ රටේ ඉන්නවා ඕනෙ තරම් දරුවො නැති මිනිස්සු. ඒ ගෑණු දරුවට ළමයා ලැබෙනකන් උඹ බලාගනින්. නැති කරොත් උඹටයි ඒකිටයි සසර පුරා එකට දුක් විඳින්න වෙනවා දරුවො නැතිව.
    :yes::yes::yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දැන් ඉතින් උඹලා මුට බනින්න යන්න එපා. වෙච්ච දේ වෙලා ඉවරයි. දන්න එකෙක් මුට උපදෙසක් දීපන්.

    මෙන්න මූට ළමයයි කෙල්ලයි බාර දීපං :rofl:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Misfire නෙද? යකෝ ඔච්චරමට අමාරුමනම් ඇයි Condemn එකක් පැලදගත්තේ නැත්තෙ? මචන් දැන් ඔබෙ වයස කියද? කෙල්ලට 19 කිව්වා නෙද? ඔබටත් 20ක් වත් ඇතිනෙ? ඉක්මනටම බැදපල්ලා .... එක තමයි මිනියක් නොමරා කරන්න තියෙන එකම විසදුම