Ghana toxic

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රනිල් හාමුගේ සිංගප්පුරු ගිවිසුමෙන් පස්සේ අපිටත් ඔය ආතල් එක ගන්න පුළුවන් වෙයි :dull::dull:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    තාම නැතිවුනාට ලංකාවත් ඉස්සරහට ඔහොම වෙයි.
    පිටරටවල් වලින් එන කොච්චර කුණු ගොඩවල් ලංකාවෙ ගොඩ ගැහෙනවද. ඔ්න තරම් බලපන් පාවිච්චි කරපු පරණ කොම්පියුටර් කෑලි කන්ටේනර් ගනන් එන්නෙ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    results of reckless consumerism :( this is how we advance. exploiting resources and dumbing waste. infinite growth in a finite planet is impossible. one day this would have to stop and our growth oriented civilization would collapse :(

    Items are cheap because these people pay for them with their lives :yes:
     
    Last edited: