Toxic Elakiri

dslayer

Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Ai Elakiriye inna bahutharayak mehema negative. Oone deyak gaththa gaman kiyanne kelawenawa, goda ganna ba wage deewal. Lankawa gana kathakaranna gaththoth hamaweleema kiyanne hadanna ba karanna ba. Adu paadu witharai. Sudu hamata witharai hamadeema puluwan wage kathakaranne. Patta toxic wageema negative
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,035
    113
    f6fbf10f30354a5ca70d0cdd68896fe5.jpg
     
    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    Ane na oone thread ekak aran balanna. Thawa ekak kunuharapayak kiyanne mathuwa kathakaranna danne na
    මේක ඇත්ත ජීවිතේ නෙවෙයිනෙ ඉතින්
    මම ඇත්ත ජීවිතේ ජීවත් වෙන විදියයි මේකේ හැසිරෙන විදියයි අහසට පොළොව වගේ :yes:
    ගොඩක් උන් මේකේ කරන්නේ බොරුව
    anonymous හින්දා ප්‍රශ්නයක් නෑ
    ඇත්ත ජීවිතේ මුන් එකෙක්වත් දන්නෙත් නෑ හම්බෙලත් නෑ
     
    • Like
    Reactions: dslayer

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Ai Elakiriye inna bahutharayak mehema negative. Oone deyak gaththa gaman kiyanne kelawenawa, goda ganna ba wage deewal. Lankawa gana kathakaranna gaththoth hamaweleema kiyanne hadanna ba karanna ba. Adu paadu witharai. Sudu hamata witharai hamadeema puluwan wage kathakaranne. Patta toxic wageema negative
    ඒ කට්ටියව මෝටිවේට් කරන්න
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Wadiya hithanna epa. Elipita kiyaganna bari dewal keyboard ekak pitipasse hari idan kiyanna epei
     
    • Like
    Reactions: dslayer

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,942
    10,775
    113
    Ai Elakiriye inna bahutharayak mehema negative. Oone deyak gaththa gaman kiyanne kelawenawa, goda ganna ba wage deewal. Lankawa gana kathakaranna gaththoth hamaweleema kiyanne hadanna ba karanna ba. Adu paadu witharai. Sudu hamata witharai hamadeema puluwan wage kathakaranne. Patta toxic wageema negative
    Lankawa hadanna ba thamai do
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,121
    4,885
    113
    එලකිරියේ තමයි ඇත්ත තියෙන්නේ .

    සමාජයේ මිනිස්සු බොරුවෙන් දුවන්නේ ,

    කිරියේ මෙහෙම ඇත්ත කියන පුද්ගලයන් වුනත් ඇත්ත සමාජයේ බොරුවෙන් ජීවත් වෙනවා වෙන්න පුලුවන්

    එළකිරිය කියන්නේ ඇත්ත ඇති සැටියෙන් කතා කරන වේදිකාව්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    Ai Elakiriye inna bahutharayak mehema negative. Oone deyak gaththa gaman kiyanne kelawenawa, goda ganna ba wage deewal. Lankawa gana kathakaranna gaththoth hamaweleema kiyanne hadanna ba karanna ba. Adu paadu witharai. Sudu hamata witharai hamadeema puluwan wage kathakaranne. Patta toxic wageema negative

    ඕක අන්කල්ලගේ gen එකේ ප්‍රස්නයන්
    millennials
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    බෛයොත් වෙනස් උනා නම් රට වෙනස් කරන්න භැරි ඇයි?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    එලකිරියේ තමයි ඇත්ත තියෙන්නේ .

    සමාජයේ මිනිස්සු බොරුවෙන් දුවන්නේ ,

    කිරියේ මෙහෙම ඇත්ත කියන පුද්ගලයන් වුනත් ඇත්ත සමාජයේ බොරුවෙන් ජීවත් වෙනවා වෙන්න පුලුවන්

    එළකිරිය කියන්නේ ඇත්ත ඇති සැටියෙන් කතා කරන වේදිකාව්

    anonymously ඉද්දි තමයි unfiltered, social mask නැති සත්ව ගති එලියට එන්නේ
     
    • Like
    Reactions: dslayer