Ghost in a bottle... ???

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මේව ඇත්ත සිද්ධි බන්.

    atmidnight.jpg

    mama gaththa pic ekak

    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    1. යක්ෂයන්, ප්‍රේතයන් අතරින් ඔහු දුටු කුඩාම සත්වයා ප්රේතයාය. ප්‍රේතයා මනුෂ්‍ය පරමනයේ යි ඔහුම පවසයි. බෝතලේට දැමීමට පෙර ප්‍රේතයා compress කරාද?
    2. ඇසට නොපෙන අමනුෂයන් සරල video cameraවක සටහන් වූයේ කෙසේද ?
    3. මුන් ඔක්කොම අරක්කු බෝතල් වල දාන්නේ ඇයි?
    4. බෝතලේ කට පොඩිය. පෙන්නන ඇතුලේ සිටින ඒකා ඊට වඩා ලොකුය.
     
    • Like
    Reactions: Gru

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    1. යක්ෂයන්, ප්‍රේතයන් අතරින් ඔහු දුටු කුඩාම සත්වයා ප්රේතයාය. ප්‍රේතයා මනුෂ්‍ය පරමනයේ යි ඔහුම පවසයි. බෝතලේට දැමීමට පෙර ප්‍රේතයා compress කරාද?
    2. ඇසට නොපෙන අමනුෂයන් සරල video cameraවක සටහන් වූයේ කෙසේද ?
    3. මුන් ඔක්කොම අරක්කු බෝතල් වල දාන්නේ ඇයි?
    4. බෝතලේ කට පොඩිය. පෙන්නන ඇතුලේ සිටින ඒකා ඊට වඩා ලොකුය.
    matanam tiyana prashne bun holman walata holman karannama oni kiyala nithiyak tiyanawada kiyala:eek::eek::eek::eek:i.katawath karadarayak nokara sohonakata wela pull fun eke ai munta inna bari:baffled::baffled::baffled::baffled:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    1. යක්ෂයන්, ප්‍රේතයන් අතරින් ඔහු දුටු කුඩාම සත්වයා ප්රේතයාය. ප්‍රේතයා මනුෂ්‍ය පරමනයේ යි ඔහුම පවසයි. බෝතලේට දැමීමට පෙර ප්‍රේතයා compress කරාද?
    2. ඇසට නොපෙන අමනුෂයන් සරල video cameraවක සටහන් වූයේ කෙසේද ?
    3. මුන් ඔක්කොම අරක්කු බෝතල් වල දාන්නේ ඇයි?
    4. බෝතලේ කට පොඩිය. පෙන්නන ඇතුලේ සිටින ඒකා ඊට වඩා ලොකුය.

    Eka thamai macho mewa adhbuutha dewal kiyanne.... boru wennath puluwang, nowennath puluwang.... ape danata thiyena danuma anuwa boru wage penunata ehema nowennath puluwang neda? Piyawi asata nopenena lookayak thiyenna puluwang.. :yes:
     
    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    Eka thamai macho mewa adhbuutha dewal kiyanne.... boru wennath puluwang, nowennath puluwang.... ape danata thiyena danuma anuwa boru wage penunata ehema nowennath puluwang neda? Piyawi asata nopenena lookayak thiyenna puluwang.. :yes:

    mama yakshayo, bhoothayo prathikshepa karanne ne.. ea unata mun karanne boru.. mun program eka patan gannema minissu baya karala.. horror music ekak ehema daala.. mewa mun minissunge attention eka ganna karana program vidihatai mata penne. ara swarnawahiniya eka gamanak kanappu karakawana ekak pennuwa wage..

    anika bothalyak wage bohoma sarala deyak athulata munwa daanawa kiyana eka gena hithapan. mun set ekak ekkan gihin Camera - Mic ehema set karan allala bothaleta daanakan bhoothaya balan hitiyada.. ara kalin ekek kiyala thibba wage ungen kisi karadayakuth neththan mona magulakatada unwa bothale daanne..
     
    Last edited:

    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    machan ne kolla inne kottawa peththe
    mata danne kenek kiwwa me buwa gena but man sure kare ne
    wenasa balana kota buwa hitiye
    me kolla shehan kiyala 17-18 kollek
    man danna kenek kiyana widihata nam mara wada karayek
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කරදර කරන උන් විතරයි අල්ලන්නෙ. එහෙම නැත්නම් අපි අවට කොච්චර ඉන්නව කියල හිතනවද? බුදු හාමුදුරුවොත් දේශනා කරල තියෙන්නෙ පන්සලට යනකොට අත්දෙකවත් පද්දන්න එපා කියල. එහෙම කලොත් අමනුෂ්‍යයො 10 ක් 12ක් විතර අතේ හැප්පෙනවලු. ඒ වගේම shutter speed වැඩි ඩිජිටල් කැමරා වලට මේ වගේ සියුම් දේවල් අහුවෙනවා.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    mama yakshayo, bhoothayo prathikshepa karanne ne.. ea unata mun karanne boru.. mun program eka patan gannema minissu baya karala.. horror music ekak ehema daala.. mewa mun minissunge attention eka ganna karana program vidihatai mata penne. ara swarnawahiniya eka gamanak kanappu karakawana ekak pennuwa wage..

    anika bothalyak wage bohoma sarala deyak athulata munwa daanawa kiyana eka gena hithapan. mun set ekak ekkan gihin Camera - Mic ehema set karan allala bothaleta daanakan bhoothaya balan hitiyada.. ara kalin ekek kiyala thibba wage ungen kisi karadayakuth neththan mona magulakatada unwa bothale daanne..

    Owe umba kiyana eketh atthak thiyenawa..... mewa gana niwaradi awabodayak nathuwa umba kiyana ekata uttharayak denna mama danne naha machang.

    anith eka macho program eka karana ewun aniwaaryayen marketing paarak daanawa program eka popular karaganna. Onawata wadiya warnana karahama wishwaasaniyathwaya nathi wenawa :yes: