

......
ඇලඩින්ගේ පුදුම පහන අංක 2
සුනිල්ගේ බෝතලයේ බූතයා
![]()
unrated edition
මේව ඇත්ත සිද්ධි බන්.
![]()
mama gaththa pic ekak



ඕකුන් දෙන්න අමු බොරු කාරයො දෙන්නෙක්. මාමය් පුතය් එකතු වෙලා බොරු කරන්නෙ. මම බැලුව ඔය program එක. උන් දෙන්නව interview කරනකොට උන් උත්තර දෙන විදිහ බලන් හිටියම උන්ගෙ body language එකෙන් පේනව නය් අරින බව.



kiypu thenak pennapanko balannaubala wage anda bakthikayo thamai aagama kanne
![]()
"බුදු හාමුදුරුවොත් දේශනා කරල තියෙන්නෙ පන්සලට යනකොට අත්දෙකවත් පද්දන්න එපා කියල."
are you sure? any source?
![]()
![]()
උබ කියන්නේ මේ තිත යකෙක් හෝ මොකෙක් හරි කියලද ??![]()
නිකන් හිනා යන කතා කියන්න එපා බන්
මේව ඇත්ත සිද්ධි බන්.
![]()
mama gaththa pic ekak
ඉස්සෙල්ලාම කියන්න ඹ්න මට වෙන අයි ඩී එකක් නෑ. මේ අසීම් කියන එක්කෙනා මම දන්නෙ නෑ. ඕන නම් එයාගෙනුත් අහල බලන්න.
ඒ වගේම බූතයො පෙරේතයො ගැන බුද්ධ දේශනාවෙ තියෙන දේවලුත් හොඳට හොයල බලන්න. නැත්නම් හොඳට දැනුම තියෙන ස්වාමීන් වහනසේ නමක් හම්බ වෙලා කතා කරල බලන්න. එහෙමත් බැරිනම් නෙට් එකේම හොයල බලන්න. තව එකක් තියෙනව, මේ වගේ දේවල් පිළිගන්නෙ නැති අය මොනව කිව්වත් එයාලගෙ මතේම තමයි ඉන්නෙ. මම දාපු පොටෝ එක ගැන නම් මට මොකුත් කියන්න දන්නෙ නෑ. අපේ ගෙදර කරපු වැඩකදි තමයි මේක ගත්තෙ.
