Ghost Of gaza

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,731
    2
    115,652
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Arnold Schwarzenegger Reaction GIF
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,905
    113
    ඔව්. නිකන් රොබෝ කෙනෙක් යවලා බලනවා වගේ නේද? :confused:
    ගොඩක් රඟපාන එවුන් අන්තිමට පුස්ස බින්ද වගේ වෙලා ගුටිකනවා.රොබෝ තාක්ෂනය ඔහොම ප්‍රයෝජනයට ගන්න පුළුවන් වළලලා තියලා.තමන් හිටපු තැන්නේ.ඕකුන්ට ඕකෙන් ලොකු ප්‍රයෝජනයක් නෑ.එකයි ප්‍රසිද්ධ කලේ. :ROFLMAO:
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,905
    113
    මුත් අන්තිමට අල්ලාහ් හුඅක්බර් කියනවද දන්නේ නැහැ
    යේක අපිලාගේ රොබවලා හු ක්බර් ගලා යන්තිමට තමා අල් ලා ආහ් කියනවා.යේක මල්ලිට ප්‍රශ්නයක්ද්ප්පා :ROFLMAO:
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    898
    113
    ගොඩක් රඟපාන එවුන් අන්තිමට පුස්ස බින්ද වගේ වෙලා ගුටිකනවා.රොබෝ තාක්ෂනය ඔහොම ප්‍රයෝජනයට ගන්න පුළුවන් වළලලා තියලා.තමන් හිටපු තැන්නේ.ඕකුන්ට ඕකෙන් ලොකු ප්‍රයෝජනයක් නෑ.එකයි ප්‍රසිද්ධ කලේ. :ROFLMAO:
    පුපුරවලා හැරියා කියලා කියනවා. ඊශ්‍රායල හමුදාවේ 60ක් විතර මැරුණා කියලා හමාස් අය කියනවා.නමුත් ඊශ්‍රායලින් 03යි කියලයි මාධ්‍යයට දීලා තිබේබේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    පුපුරවලා හැරියා කියලා කියනවා. ඊශ්‍රායල හමුදාවේ 60ක් විතර මැරුණා කියලා හමාස් අය කියනවා.නමුත් ඊශ්‍රායලින් 03යි කියලයි මාධ්‍යයට දීලා තිබේබේ

    Boru bun they are losing a lot of soldiers
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,789
    1
    100,183
    113
    33
    Kalutara
    දැක්කද අංජනමක් යවලා බලන හැටි තමා ඔය. ගුරුන්නාන්සේට තමා පීරිසියෙන් පේන්නේ, දැන් තාක්ශනේ දියුනු නිසා පීරිසියට ප්‍රොජෙක්ටර් එකක් සෙට් කරලා ඔන්ලයින් ස්ට්‍රීම් කරනවා අංජනම.

    මම බොරු කියනවා නම් @PHBhagya ගුරුන්නාන්සේගෙන් අහපන්.
     
    • Haha
    • Love
    Reactions: PHBhagya and NRTG