මචන්ලා.. කා ලගද Ghost Recon Breakpoint PC එක තියෙන්නේ ? ප්ලේ කරලා බලන්න ආසයි.. ගොඩක් අය කියනවා කලින් එක තරම් හොද නම් නෑ කියලා.. ඒත් ප්ලේ කරලා බලන්න ඕනා.. තියෙන කෙනෙක් පොඩ්ඩක් කියපන්කො up ------ Post added on 1619874580