යාලුවනේ,
මම Ghost Recon Wildlands දැන් දවස් ගණක ඉඳන් install කරන්න හදනව. මම install කරන්න යන්නේ FITGIRL කරපු repack එකකින්. installation එක 85.6 උන ගමන් crash වෙලා නැතිවෙලා යනවා

UAC level අඩු කර, AV & firewall off කරා, safe mode දල install කරා, Windows 7 compatibility දල install කරා, install folder නමේ එක short කරා, දන්නා ඔක්කොම කරා internet එකේ කියල තියෙන, එත් හරි ගියේ නැහැ

වෙන හොඳ repack එකක direct ලින්ක් එකක් දෙන්නකෝ යාලුවනේ. GB අඩු එකක්

kisima aulak na.