Ghosts are Real OMG !!!!!!!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචන් හැමදෙයක්ම බොරුයි කියන්න බෑ , අර කියන පින්තූරය වේගය අඩු කැමරාවකින් ගත්තට , සුදු ගවුමක් ඇදගත්තු කෙනෙක් එවෙලේ ඉදලා නෑලු. ඇත්ත නැත්ත කොහොම වෙතත් , එක පාර නිගනයකට එන්න බෑ

    හිතපං රාජපක්ශ පුතෙක් වසරේ හොඳම රගර් ක්‍රීඩකයා වෙනව කියලා. එයා ඇත්තටම දක්ශ වෙන්නත් පුළුවං නමුත් අපිට ඒක පිළිගන්න පුලුවන්ද ?

    මිනී මරල රට ඉඳල ඇවිල්ල මතක නෑ කිව්වම. සමහර විට ඇත්තක් වෙන්න පුළුවන් එත් පිළිගන්න බෑ නෙ ?

    ඒ වගේ වෙලාවට එහෙම දේවල් කියන්නෙ නැතුව ඉන්න ඕනෙ නෙ බං. ඇත්ත උනත් කරන්න දෙයක් නෑ

    මේකත් එහෙම තමයි :)
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Ou ban munta pissu me Editing paarak daala apiwa gonaata andanna hadanne.eey madiwata me bageta adhapu gaeniyek swimng kit eka gahagena wadi karawala kiyanwa"karnamundiya awith lu" lankawe dan hoda hoda joogi natanne ,Thith 2y di
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මචන් හැමදෙයක්ම බොරුයි කියන්න බෑ , අර කියන පින්තූරය වේගය අඩු කැමරාවකින් ගත්තට , සුදු ගවුමක් ඇදගත්තු කෙනෙක් එවෙලේ ඉදලා නෑලු. ඇත්ත නැත්ත කොහොම වෙතත් , එක පාර නිගනයකට එන්න බෑ

    Holman kiyala deyak ne bun:no: ehenum ithine minisu merena widiyata camera ekakin photo ekak ganna hamba wenne:P
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට මෙන්න මේ දේට ඔය පින්තූරය ඈත්ත කියන අය උත්තර දෙන්න.. හෙවනෑල්ලක් තියෙන්නෙ ඈත්තට අපිට පේන කෙනෙකුට.. අදෘශය මාන ආත්මයකට හෙව නෑල්ලක් තියෙන්න විදිහක් නෑ නෑනේද???
    හෙව නෑල්ලක් තියන්වවනම් එකෙනාව අපිට අනිවාර්යයෙන්ම පෙනෙන්න ඕන්නෙ .. හොදට බල්න්න ඔය ෆොටෝ එකේ පෑහෑදිලිව පෙනෙන කකුල යට කලු පාටට හෙව නෑල්ලක් තියන්ව.. කොහොමද එහෙම උනේ???
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ...."karnamundiya awith lu" lankawe dan hoda hoda joogi natanne ,Thith 2y di

    මොකක්ද බ්ං ඒ ? සිංහලෙන් ලියපං කියවන්න කම්මැලි


    ......බල්න්න ඔය ෆොටෝ එකේ පෑහෑදිලිව පෙනෙන කකුල යට කලු පාටට හෙව නෑල්ලක් තියන්ව.. කොහොමද එහෙම උනේ???

    avatar411896_1.gif


    Photoshop
    ghosts kiyala deyak nehema kiyannath behe ban....

    මං නැහැයි කියල නෑ මචං. නමුත් ඔය ඇත්තයි කියල කිය්න පින්තූරෙ බොහොම සැක සහිතයි
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    කැමරාව ගැස්සිලා හරි ගස්සල හරි photo එක blur උන ගමන් හොල්මන්...අනේ හු.කේ....අලූත්ම පිස්සුව...මා ගාවත් තියනව ඔය වගේ පොටෝ නාන්න......:D:D:D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කැමරාව ගැස්සිලා හරි ගස්සල හරි photo එක blur උන ගමන් හොල්මන්...අනේ හු.කේ....අලූත්ම පිස්සුව...මා ගාවත් තියනව ඔය වගේ පොටෝ නාන්න......:D:D:D

    පේන්නෙ නෑ බං තව font එක ටිකක් ලොකු කරපංකො
    සුදුපාටින් ලියපං පුළුවන්නම් තවත් පේන්න