ai ara eran wickremarathna kiyala pakayek hitiye talks didi matakada uuwa?? dan uu ko????
ඔව් ඔව් ඒකත් පොනිලගෙ තව ආර්තික ඔස්තාර් කෙනෙක් දැන් ඒ බල්ලත් පේන්ඩ නෑ හැoගිලා..
ai ara eran wickremarathna kiyala pakayek hitiye talks didi matakada uuwa?? dan uu ko????
ඔව් ඔව් ඒකත් පොනිලගෙ තව ආර්තික ඔස්තාර් කෙනෙක් දැන් ඒ බල්ලත් පේන්ඩ නෑ හැoගිලා..
hmmmm tawa hitiya ajith p prrera ko un ehema????
මූ කෝට්ටේ රැඟුවේ "වීදිය බංඩාර" කියලා හිතාන.දැන් නම් පොනිල් ගේ ලොල්ලෙක් විතරයි.ඇතුල්කෝට්ටේට කෝච්චි ස්ට්‍රයික් එක බලපාන විදිය කියපන්කෝ.පැහැදිලි නෑ පොඩ්ඩක්වත්![]()
අනේ දෙයියනේ නොදන්නා දේවල් කියන හැටි...කොහෙන්ද බන් කැලණිවැලි දුම් රිය මාර්ගය යන්නෙ???????????ඇතුල්කෝට්ටෙ ඉදින් පයින් යන දුරකින් නෙමේද තියෙන්නෙ????![]()
ඇතුල්කෝට්ටේ ඉදන් නුගේගොඩට පයින් යන්න පුලුවන්ද.කොටා රෝඩ් එකට පයින් යන්න පුලුවන්ද

ඇතුල්කෝට්ටේට කෝච්චි ස්ට්‍රයික් එක බලපාන විදිය කියපන්කෝ.පැහැදිලි නෑ පොඩ්ඩක්වත්![]()