මචන් හැමදෙයක්ම බොරුයි කියන්න බෑ , අර කියන පින්තූරය වේගය අඩු කැමරාවකින් ගත්තට , සුදු ගවුමක් ඇදගත්තු කෙනෙක් එවෙලේ ඉදලා නෑලු. ඇත්ත නැත්ත කොහොම වෙතත් , එක පාර නිගනයකට එන්න බෑ
මචන් හැමදෙයක්ම බොරුයි කියන්න බෑ , අර කියන පින්තූරය වේගය අඩු කැමරාවකින් ගත්තට , සුදු ගවුමක් ඇදගත්තු කෙනෙක් එවෙලේ ඉදලා නෑලු. ඇත්ත නැත්ත කොහොම වෙතත් , එක පාර නිගනයකට එන්න බෑ
ehenum ithine minisu merena widiyata camera ekakin photo ekak ganna hamba wenne
...."karnamundiya awith lu" lankawe dan hoda hoda joogi natanne ,Thith 2y di
......බල්න්න ඔය ෆොටෝ එකේ පෑහෑදිලිව පෙනෙන කකුල යට කලු පාටට හෙව නෑල්ලක් තියන්ව.. කොහොමද එහෙම උනේ???
ghosts kiyala deyak nehema kiyannath behe ban....

කැමරාව ගැස්සිලා හරි ගස්සල හරි photo එක blur උන ගමන් හොල්මන්...අනේ හු.කේ....අලූත්ම පිස්සුව...මා ගාවත් තියනව ඔය වගේ පොටෝ නාන්න......![]()
පේන්නෙ නෑ බං තව font එක ටිකක් ලොකු කරපංකො
සුදුපාටින් ලියපං පුළුවන්නම් තවත් පේන්න