Giant Solar-Powered Waterfall For Olympics 2016

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
Olympics 2016 සදහා Rio de Janeiro නගරයේ විශාල දිය ඇල්ලක් නිර්මාණ lකිරීමට සැලසුම් අද ඇත මෙය සුර්ය ශක්තියෙන් බලගැන්වෙන මුහුදු මට්ටමින් 105mක උසට sadඊමට නියමිත කෘතීම දිය ඇල්ලකි.Solar City Tower ලෙස නම් කල ඇති මෙය ස්විස් සමාගමක් වන RAFAA සමාගමේ නිර්මාණයකි

Md8gB.jpg