මචන්ලා තඩි ටෙඩියෙක් ගන්න තැනක් කියපල්ලකෝ![]()



Arpico එකේ තියනවද මචන් අඩි 5ක් විතර උන්
ung kilutu unaama hodanne kohomada ban?
mage kellage teddy bear ge anga hamathanama kellage juice gawila pallam godai![]()

මොකටද බං එච්චර තඩි ටෙඩියෙක්....උඹත් තනිකඩයි ද මං වගේ![]()

ඔව් ඕනි තරම් තියෙනවා. යූනියන් ප්ලේස් එකේ
