Gift 4 Boss's Son

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    මචන්ලා ,
    Boss ගේ පුතා ගේ වෙඩිම ට දෙන්න හොද gift එකක් කියන්න පුලුවන්ද?:confused:
    80ක් විතර වියදම් කරන්න පුළුවන් අපිට. පුතා educated, technoligy ගැන හොදට දන්නවා
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බොස්ලට මෙච්චර පුක දෙනවද බන් සේවකයෝ, එක දවසක් එකෙක් චොක්ලට් දීල බැනුම් අහල තිබ්බ නේද, අඩෝ බොස්ස් කෙනෙක් උනානම් හොදයිනේ :D
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ගිෆ්ට් වවුචර් එකක් දීපන් සම්සුන්ග් ආර්පිකෝ හරි සෝනි හරි එකකින් කැමති බඩුවක් ගන්න :(:(
     
    Last edited:

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    තව ගෑණිෙයක් ගිනිහින් දීපං.. ෙබාසා උනත් කැමති වෙයි.:rofl::rofl::rofl::rofl: