අද මගේ ElaKiri friend list එකේ 500වෙනි යාළුවත් එකතුවුනා.
මේ හැමෝම මට ගොඩක් උදව්කරපු අය. මමත් පුළුවන් විදිහට ඒ අයට හැමවෙලාවෙම උදව්කරා කියලා හිතනවා.
මගේ friend request accept කරපු අයටත් මට friend request එවපු අයටත් ගොඩක් ස්තූතියි.
මගේ ත්‍රෙඩ් වලට රිප්ලයි දාපු හැමෝටම, +/- රෙප් දීපු අයටත් ගොඩක් ස්තූතියි.
මෙහෙම සයිට් එකක් හදපු GTRZ ටත් ගොඩක් ස්තූතියි.
![]()
ElaKiri එකෙන් ගොඩක් දේවල් ගන්න පුළුවන්, ඒ වගේම තමන් දන්න හොඳ දෙයක් ලබාදෙන්නත් අමතක කරන්න එපා. පොඩි පොඩි බාධා ගනන්ගන්නත් එපා
ඒ හැමෝටම තවත් උදව්වක් කරන්න මේක අවස්ථාව කරගන්නවා,
Filesonic Premium Account එකක් අවශ්‍ය ElaKiri යාළුවෙක් ඉන්නවනම් මෙතන කියන්න. මම Account එකක් දෙන්නම්.
![]()
Join MY Page @ Facebook, and get special rewards


