මම කලින් ත්රෙඩ් එකක දාල තිබ්බ වගේ මගෙ ක්ලයන්ට් කෙනෙක් USA ඉදන් මට Phone එකක් එවන්න ට්රයි කරනවා එයා ඊයෙ පෝස්ට් ඔෆීස් එකට ගිහින් ඇවිත් මගෙන් අහල තියෙනවා මට ඉම්පෝර්ට් ලයිසන්ස් ඕනෙඩ්ද මේක එවන්න කියලා. මම කලින් eBay එකෙන් නම් අරන් තිබ්බත් මෙහෙම දෙයක් වෙලා නැ. ගෙදරටම ආව ගොඩක් ඒවා. එකක් විතර customs හිර උනා. මෙයා මේක් එවන්නෙ gift එකක් විදිහට. rs 50000 ට වඩා වැඩී. පෙට්ටියත් ටිකක් ලොකුයි. Tax ගෙවන්න ඕනෙද gift වලටත්?
Observations
Observations
Imports into Sri Lanka are restricted not by name but by value and quantity. Any person is eligible to receive gifts other than sarees, suitings, textile, flowers, and flower plants subject to the following provisions:
Import does not involve any remittance abroad.
Goods are imported bona-fide for personal use.
Goods are not in a commercial quantity and not for
resale.
Import does not involve any abuse of import
regulations.
A license, to be obtained by the addressee in advance, is required for most goods imported by mail. Therefore, senders should ascertain from the addressee before mailing whether the necessary documents are held.
No license/import permit is required for bona fide gift shipments (excluding saris, clothing or textiles) provided that the value of the shipment including postage and fees, does not exceed R 250 (rupees).


Aparade ban
Eka dekapu gaman matak une ubawa
tax netuwa gedattama enawa kiyanne bohoma kalaturakin. Aniwa cme ekata yanna ona uba. Gihin tax gewala trc gihin ganna wei. USA idala ena ekek athe gennaganin eka thama hodama widiya. 


sata pahak dunne na custom horunta.