Gift ideas

elektro

Well-known member
  • Apr 18, 2011
    3,485
    554
    113
    මූණුපොතේ :P
    කොල්ලනේ. උපන් දිනෙකට ගිෆ්ට් එකක් බලනවා ඔන්ලයින්. (කොළඹින් පිට කෙනෙක්ට) . මොනවද හොද සයිට් තියෙන්නේ ඩිලිවර් කරන. ඒ වගේම උබල දන්නවනම් හොද ඉන්ස්ටා පේජස් (හොද ගිෆ්ට් අයිඩියාස් තියෙන) ඒකත් දාපං. උපරිම බජට් එක Rs.7500
     
    • Like
    Reactions: Ozone4 and kinkon

    elektro

    Well-known member
  • Apr 18, 2011
    3,485
    554
    113
    මූණුපොතේ :P
    Bump

    මිලිලීටර් පහක් පිටකරගන්න නහින නැහිල්ල
    thanx for the bump mchn :D uba kaatahari gifts demme 5ml monahari pitakaragannada :P
    කප් රුක හරි යන්නෙ නැද්ද
    set wena gifts hambune nene mcho.

    thanx for the bump boys