Gigabyte 210 1gb ddr3 help

tharaka233

Active member
  • Jul 22, 2007
    542
    121
    43
    Colombo
    gigabyte 210 1gb ddr3 vga eke Assassin's Creed: Revelations wage games play karana puluwan da ?

    gigabyte-nvidia-geforce-210-1gb-ddr3-hdmi-gv-n210d3-1gi-3162-MLM3981542919_032013-F.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාත් දන්න තරමින් ඕක එච්චර හොඳ නෑ බන් :baffled:
     

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    මචං ඕක DirectX 10.1 card එකක් DirectX 11 වලට ඕක support කරන්නේ නෑ. අනිත් එක ඕක gaming card එකක් නෙවෙයි.