ඉහි ඉහි.. මැරෙන්නෙ නැත්තන් ඕන එකක්....මේ ටිකේ මාකට එකේ තියෙන්නෙ සත්තු දාපු බඩු![]()

ඉහි ඉහි.. මැරෙන්නෙ නැත්තන් ඕන එකක්....මේ ටිකේ මාකට එකේ තියෙන්නෙ සත්තු දාපු බඩු![]()

මේත් ඒවගේම එකක්, මේකෙ ඉන්නෙ නයෙක්, මේක මගෙ යාලුවෙක් තායිලන්තෙන් ගත්ත එකක්, මැද බෝතලේ දිහා හොදට බැලුවොත් පෙනෙයි නයා පෙනේ පුප්පගෙන ඉන්නව
![]()

මේත් ඒවගේම එකක්, මේකෙ ඉන්නෙ නයෙක්, මේක මගෙ යාලුවෙක් තායිලන්තෙන් ගත්ත එකක්, මැද බෝතලේ දිහා හොදට බැලුවොත් පෙනෙයි නයා පෙනේ පුප්පගෙන ඉන්නව
![]()
...මෙව එකතු කරයි කියල මුකුත් ලැබෙන්නෙත් නැ මම හිතන්නෙ
මුන් මේවා ඉගෙන ගත්තේ ලංකාවෙන්...
අපේ කසිප්පු මුදලාලිලා තමයි සර්පයෝ දාල අරක්කු හදන එක ලෝකෙට අඳුන්වලා දුන්නේ...![]()
....රසායන විද්‍යාවට...
තිබ්බයි කියලා හැම එකම ගහන්න හොද නැ නෙව.....මෙව එකතු කරයි කියල මුකුත් ලැබෙන්නෙත් නැ මම හිතන්නෙ

හැම ජාතියම ටිකක් හරි ගහල බලන්න ඕන මම හිතන්නේ...![]()
..
...ගෙවිලම යයි සැරටekane kiyanne agaya karanna ape dewal
anika prize![]()
![]()
අඩුම සහ යම්කිසි තරමකට හොඳ.//
ඔය සත්තු දාපුව බීවුවම පුරුශ ශක්තිය වර්ධනය වෙනව කියල තමයි කියන්නේ...හැබැයි ඕව හදන උන් තමයි කියන්නේ...
ම්ට නං හිතන්නවත් බෑසත්තු දාපුවත් බීල බලමු නේ![]()
මේකත් ගහලම බලන්න ඕනා.මොන වගේද කියලා..
චයින බඩුත් එහෙමම තමයි ඇඩ්ඩ්‍රස් නෑ![]()