Gihan ගෙ BAR එක

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    absolut_vodka_family_.jpg

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේත් ඒවගේම එකක්, මේකෙ ඉන්නෙ නයෙක්, මේක මගෙ යාලුවෙක් තායිලන්තෙන් ගත්ත එකක්, මැද බෝතලේ දිහා හොදට බැලුවොත් පෙනෙයි නයා පෙනේ පුප්පගෙන ඉන්නව

    n1663193409_50757_545.jpg

    මුන් මේවා ඉගෙන ගත්තේ ලංකාවෙන්...:lol::lol:

    අපේ කසිප්පු මුදලාලිලා තමයි සර්පයෝ දාල අරක්කු හදන එක ලෝකෙට අඳුන්වලා දුන්නේ... :lol:
     
    kovida_xp

    Junior member
  • Oct 29, 2007
    655
    6
    18
    බාර් එකේ කස්ටිය මේක ගැන මොකද හිතන්නේ...

    alc50%
    ඕක ඇතුලෙ ඉන්නේ විස සහිත පත්තෑයෝ..පනපිටින් තමයි දාන්නේ.....එහෙම දාල දවස් 100කින් බොනවා.

    මේත් ඒවගේම එකක්, මේකෙ ඉන්නෙ නයෙක්, මේක මගෙ යාලුවෙක් තායිලන්තෙන් ගත්ත එකක්, මැද බෝතලේ දිහා හොදට බැලුවොත් පෙනෙයි නයා පෙනේ පුප්පගෙන ඉන්නව

    n1663193409_50757_545.jpg

    තිබ්බයි කියලා හැම එකම ගහන්න හොද නැ නෙව..:P...මෙව එකතු කරයි කියල මුකුත් ලැබෙන්නෙත් නැ මම හිතන්නෙ
     
    kovida_xp

    Junior member
  • Oct 29, 2007
    655
    6
    18

    මුන් මේවා ඉගෙන ගත්තේ ලංකාවෙන්...:lol::lol:

    අපේ කසිප්පු මුදලාලිලා තමයි සර්පයෝ දාල අරක්කු හදන එක ලෝකෙට අඳුන්වලා දුන්නේ... :lol:

    Nobel Price එක දෙන්න වටිනව :P....රසායන විද්යාවට...:lol:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    තිබ්බයි කියලා හැම එකම ගහන්න හොද නැ නෙව..:P...මෙව එකතු කරයි කියල මුකුත් ලැබෙන්නෙත් නැ මම හිතන්නෙ

    හැම ජාතියම ටිකක් හරි ගහල බලන්න ඕන මම හිතන්නේ...:P:P
     
    kovida_xp

    Junior member
  • Oct 29, 2007
    655
    6
    18
    හැම ජාතියම ටිකක් හරි ගහල බලන්න ඕන මම හිතන්නේ...:P:P

    ඔව බිලා Liver එක මොනා නොකියයිද?...:lol:..:P...ගෙවිලම යයි සැරට
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔය සත්තු දාපුව බීවුවම පුරුශ ශක්තිය වර්ධනය වෙනව කියල තමයි කියන්නේ...හැබැයි ඕව හදන උන් තමයි කියන්නේ...

    ඕව බීල නොමැරුනොත් තමයි පුදුම

    සත්තු දාපුවත් බීල බලමු නේ:lol::lol::lol:
    ම්ට නං හිතන්නවත් බෑ

    මේකත් ගහලම බලන්න ඕනා.මොන වගේද කියලා..
    චයින බඩුත් එහෙමම තමයි ඇඩ්ඩ්‍රස් නෑ:rofl::rofl:

    රෙඩ් ලේබල් වගේ පහුවදා ඇපත් නැද්ද, නැත්නං ඕන්ද ස්පොට් ද ?